කොළඹ හතේ මහගමසේකර මාවත අවට ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් විශාල සංඛාවක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
ජනාධිපති නිල නිවස පිහිටියේ ද එම ප්‍රදේශයේය.
ඒ අනුව කොළඹ මහ නගර සභාව, ජනාධිපති කාර්යාලයය සහ ආරක්ෂක අමාත්‍යංශය එක්ව සෙනසුරාදා (09) උදේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපතිතුමාටත් ඩෙංගු නඩුවක් වැටෙන්න යන හැඩයි. නීතිය අකුරටම ක්‍රියාත්මක වියයුතුයි. මුළු ලෝකයටම ආදර්ශයක් වියයුතුයි (නි)
හැබැයි නීතිය කාටත් පොදුයි (නි)
අපේ ජනාධිපතිතුමාටත් දඩගහයි වගේ එහෙනම් (නි)
අර ප්‍රදර්ශනයට තිබ්බ මහගෙදරට ගියොත් හොඳයි නේද? (නි)
එහෙ විතරක් නොවෙයි හැමතැනම ඒ වැඩේ කළොත් නේද හොඳ. හැමතැනම ඉන්නේ මිනිස්සු නේද? (නි)
ජනාධිපති කියල විශේෂ සැළකිල්ලක් දක්වන්න එපා. ඩෙංගු බෝකරන මදුරුවෝ පරිශ්‍රයේ ඉන්නවා නම් දඩ ගහන්න ඕනෑ (නි)
එතුමාගේ අදහසට අනුව ඔහුටත් නඩු දාන්න පුලුවන්නේ. (නි)
කොහෙද ඉතින් මේ මහත්තුරුන්ට පත්තර බල බලා ඉන්නවට වඩා වෙන වැඩක් ගැන වගකීමක් ඔලුවට ගන්නවයැ. ඔය වත්ත පහළට ගිහිල්ලා පොඩ්ඩක් බැලුවා නම් මොකද වෙන්නෙ? (නි)