රෝලර් කෝස්ටර් යනු ලංකාවට දැඩි පෙළඹවීමක් නැති වුවද ලෝකයට විනෝදස්වාදය යන ඛාණ්ඩය තුළදී විශාල උද්දීපනයක් සපයන්නකි. ස්මාට්ෆෝනයේ ඇති දේ නරඹන්නට වර්චුවල් රියැලිටි කණ්ණාඩි බිහිවීමත් සමග වඩා ජනගත වූ තාක්ෂණය රෝලර් කෝස්ටර් හා සරණේ බැඳීමක් ලෙස මෙම වීඩියෝව දැක්විය හැකියි. මේ සිදුවීමත් සමග රෝලර් කෝස්ටරය තවත් වැඩියෙන් ජනප්‍රිය වනු ඇත.
රචින්ත ජයවර්ධන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd