Answer All Questions by Laksiri Nawodini Wijesinghe සංඛේතාත්මකව රූපක ඇසුරෙන් පෙන්වන සිනමාව ලංකාවට අතිශයින් සමීප නැතත් විදෙස් සිනමාව බොහෝ විට එම තත්ත්වයට විවෘතයි. මේ පෙන්නන්න යන ක 08 June 2016
විනාඩි 20කට පසු පාර යළි අරියි දුමක් නැගීම හේතුවෙන් අද (8) පෙරවරු 10ට වැසූ කොස්ගම කඳවුර ඉදිරිපිට පාර යළි විවෘත කළ බව පොලිස් ආරංචි පවසයි. පෙරවරු 10.20ට පමණ පාර යළි වි 08 June 2016
තාත්තයි, දුවයි එකට ප්‍රසිද්ධ දමිළ රංගන ශිල්පියෙකු වන කමල් හසන් සහ තම දියණිය වන ශ්රැති හසන් එකට චිත්‍රපටයක් සඳහා රංගනයෙන් දායක වීමට නියමිතය. ඔව 08 June 2016
අඟහරුවාදාත් සුළු පිපිරීම් දෙකක් කොස්ගම හමුදා සංකීර්ණය ඇතුළේ උණ්ඩ ගබඩාවේ අඟහරුවාදා (8) රාත්‍රියේ පිපුරුම් දෙකක් සිදුවූ බව පොලිස් ආරංචි කියයි. පාර විවෘත කිරීමත් 08 June 2016
ධීවරයෝ ගාලු පාර හරස් කරති ධීවර සාකච්ඡාවක් සම්බන්ධයෙන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බව කියමින් ධීවරයෝ පිරිසක් කොළඹ - ගාල්ල මාර්ගය බේරුවලදී අවහිර කරම 08 June 2016
ඉසුරු ජයරත්නගේ 'සඳවතියේ' ළඟදීම Voice - Isuru Jayarathne Lyrics - Ranga Fernando Music - Lakshman Hilmi Directed By - Akash Kannangara Cast - Ranga Fernando, Malsha Salani, Thusith Ranasinghe Cinematography - Studio Shutterbug - 0773523686 08 June 2016
පක්ෂ මාරැවකට ආරාධනා ගිය ඡන්දෙදි බුලත් කොළෙන් කොළඹට ඉල්ලල පැරදුණත් පස්සෙ ජාතික ලැයිස්තු වාසනාව උදාවුණා.. දැන් කවුන්සිලෙන් දෙවැනි මට්ටමේ පට්ටමක් දරන මහ 08 June 2016
මගේ හිතේ වැහිච්ච ෆයිල් එකක් දැන් ඔන්වෙලා රෙගේ සහ රැප් තරුණයන්ට අර්ථයක් දෙන්න හිතුවා රංගන ශිල්පියෙක් තිර රචකයෙක් ලෙස බොහෝ දෙනෙක් හඳුනා ගත් ඔහු, "උඩැක්කි කෝලම" 08 June 2016
Chathura's Birtrh Day Celebration Invideoz Productions ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු වන චතුර රත්නායකගේ උපන් දින සාදය ඔහුගේ නිවසේ පවත්වනු ලැබීය. ඒ සඳහා එම ආයතනයේ සම අධ්‍යක්ෂකවරයෙකු වන 08 June 2016
කඩපු බිත්තරේකින් පණගන්න අරුම පුදුම වීඩියෝව මේ වීඩියෝව දකිද්දීම හිතෙන්නෙ කෑමක් හදන්න යනවා කියලයි. ඒත් මේ ඊට වඩා වෙනස් සහ වැදගත් කාරණාවක්. මේ ජපන් සිසුවියන්ගේ කාර්යය වන්නේ කඩන 08 June 2016
විජිත අපි බොමු කොස්ගම යුද හමුදා කඳවුරේ ආයුධ ගබඩාව ගිනි ගත්තු සිද්ධිය නිසා විජිත හේරත්ගේ වාහන ඇක්සිඩන්ඩ් එක කාටත් හෙමින් අමතක වෙලා යනවා. මේ ආයුධ ගබ 08 June 2016
දීපිකා වැඩ පටන් අරන් දීපිකා පදුකෝනි රංගනයෙන් දායක වන හොලිවුඩ් චිත්‍රපටයක් වන xXx: "The Return of Xander Cage" චිත්‍රපටය ලබන වසරේ එළිදැක්වීමට නියමිතය. එහි රූගත කි 08 June 2016
අලි බලන්න ගිය පූජා අලි දැකලා නෑලූ ශ්‍රී ලංකානු සම්භවයක් ඇති දකුණු ඉන්දියානු සිනමා නිළි පූජා උමාශංකර් මේ වනවිට දේශීය සිනමාවට නැතුව බැරි චරිතයක් වී හමාරය. ඉතිං ඇය 08 June 2016
ගැළපෙන්නේ නැහැ කියලා හිතන දේවල් මම අත්හරිනවා මෙවර 'සාරවිට' තරු කතාබහට අපි සම්බන්ධ කරගනු ලබන්නේ නව පරපුරේ යොවුන් මෝස්තර නිරූපිකාවක වූ මධුෂානි ලක්මිණිය. මීට දෙව 08 June 2016
‘හමුදා බලයේ දරුණු කඩා වැටීමක්‘ - දිනේෂ් සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමේ සිද්ධියෙන් මෙරට යුද හමුදා බලය දරුණු කඩා වැටීමකට ලක්වූයේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ල 07 June 2016
‘ඊළාම් මතවාදය පරාජය කරනවා‘ රට තුළත් ඉන් පිටතත් තිබෙන ඊළාම් රාජ්‍යයක සිහිනය, එල්.ටී.ටී.ඊ මතවාදය පරාජය කිරීමට රටේ සියලු දෙනා එකතු කරගෙන කටයුතු කරන බව ජනාධිපති ම 07 June 2016
සාලාව කඳවුර යුද පිටියකටත් අන්තයි සාලාව කඳවුරේ ගොඩනැගිලි මුළුමනින්ම පාහේ විනාශවී ඇත. පුපුරා ගිය විවිධ ප්‍රමාණයේ උණ්ඩ තැන තැන ගොඩගසා තිබේ. එහෙම විනාශයක් යුද බිමේදීව 07 June 2016
එක්නැලිගොඩ බිරියගේ පෙත්සමට ප්රතිවිරෝධතා ඉල්ලයි අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ සිටින තැනකින් වහාම අධිකරණයක් හමුවට ඉදිරිපත් කරන ලෙස බලධාරීන්ට නියෝග කරන්නැයි ඉල්ලා ඔහුගේ 07 June 2016
සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කරයි අද පස්වරු 7.35ට පමණ සාලාව කඳවුර ඉදිරිපිට පාර විවෘත කළ බව මේජර් ජනරාල් චන්න ගුණතිලක මහතා කියයි. ආරක්ෂාව තහවුරු කර ඇති බවද ඔහු මාධ්&zw 07 June 2016
‘උණ්ඩ කොටස් එකතු කිරීම වරදක්‘ සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ ගිනි ගැනීම හේතුවෙන් අවට ප්‍රදේශය පුරා විසිරී පවතින පිපුරුණු හා නොපිපුරුණු උණ්ඩ කොටස් විවිධ පුද්ගල 07 June 2016
සාලාව කඩමණ්ඩිය අද මෙහෙමයි සාලාව යුද හමුදා පතරොම් ගබඩාව පිපිරීමෙන් විනාශවූ නිවාස අලුත් වැඩියා කිරීම යුද හමුදාව අද ඇරැඹීය. යුද හමුදා ප්‍රධාන ක්ෂේත්‍ර ඉංජ 07 June 2016
‘ශ්‍රීලනිප ඇමැතිවරු හැලියේ ඉන්න කකුළුවෝ වගේ‘ ශ්‍රීලනිපයේ දෙවැනි තැනට ගෝඨාභය රාජපක්ෂට මහතාට ආරාධනය කරන බවට ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න ඇමැතිවරයා කළ ප්‍රකාශය කිසිදු පදනමක් නොමැ 07 June 2016
මන්ත්‍රී පළාත් සභාවේ සරම ගලවයි පාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේදී මන්ත්‍රීවරුන්ට හිමිවන කෝටා ක්‍රමයේදී තමන්ට අසාධාරණයක් සිදු වූ බව පවසමින් බස 07 June 2016
Aashiqui 3 සඳහා ආලියා සහ සිද්ධාර්ත්? ලොවක් වසඟ කළ සුන්දර ආදර අන්දරයක් වූ Aashiqui 2 චිත්‍රපටය අවසානය ඉතාමත් සුන්දර අවසානයක් නොතිබුණු බැවින් එහි 3 වැනි කොටසක් එනතුරු Aashiqui 2 ච 07 June 2016
නැ‘හිර මහ ඇමැතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් නැගෙනහිර මහ ඇමැතිවරයා නාවික හමුදා නිලධරයකුට බැන වැදී තර්ජනය කිරීමෙන් සහ ඒ සිද්ධිය සිදුවන අවස්ථාවේදී එහි සිටි පාසැල් සිසුවියකග 07 June 2016
'නෑ අපේ තරහක්' -බන්දුල ලංකා ඉතිහාසයේ වඩාත් අකාර්යක්ෂමව මූල්‍ය කළමනාකරණය කළ මුදල් ඇමeති රවි කරුණානායක මහතා බවත් ඔහුට එරෙහිව විශ්වාසභංගයක් ගෙන එන්නේ පෞ 07 June 2016
‘කුමන්ත්රණකාරයන්ට මුහුණ දෙනවා‘ කුමන්ත්රණකාරී කුඩා කල්ලියට මුහුණ දෙන්න සියලු දෙනා සිටිනවා යැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා අද(07) සිරිකොත පක්ෂ මුලස්ථානයේ ප 07 June 2016
Backstreet Boys ගේ අපූරු රංගනය ඊයේ අවසාන වූ (Miss USA) ඇමෙරිකානු රූ රැජින තරගාවලියේ අවසාන රාත්රියේදී අවසාන ජයග්‍රාහිකාවන් වේදිකාවට පැමිණෙද්දී Backstreet Boys විසින් ඉදිරිප 07 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026