දිනපතා විකාශය වන දේශීය සහ විදේශීය ටෙලි නාට්‍යය අභිබවා LMRB සමීක්ෂණ වලට අනුව සිදු ටෙලි නාට්‍ය ශ්‍රී ලංකාව තුළ අංක 1ක වී ඇති බව වාර්තා වෙයි.
ඇතැම් දේශිය නාලිකා වල ඉන්දීය ටෙලි නාට්‍ය කොපමණ විකාශය වූවත්, ඒ සඳහා රසික ආකර්ෂණය බොහෝ සෙයින් ලැබුණත්, කෙටි කාලයකින් විකාශනය වීමට ආරම්භ කර ‘සිදූ’ ටෙලි නාට්‍ය අංක වී ඇත්තේ ප්‍රේක්ෂක ආකර්ෂණය නිසා බව කිව යුතු කරුණකි.
දෙරණ ෆේස් ගිණුමේ සිඳු රසිකයන්ගේ අදහස්...




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd