කොළඹ යුනියන් පෙදෙසේ ජනප්‍රිය සමාජ ශාලාවකදී අද(10)අලුයම එහි ආරක්ෂක රැකවලාට පහර දී තුවාල සිදු කලැයි කියන කණ්ඩායමක් හඳුනා ගැනීමට පොලිසිය සී.සී.ටී.වී ආරක්ෂක කැමරා පිරික්සයි.
මෙම ප්‍රහාරයෙන් තුවාල ලැබු ආරක්ෂක රැකවලා කොළඹ ජාතික රෝහලට ඇතුල් කරනු ලැබ සිටිති.
ඔහුගෙන් ප්‍රකාශ ලබා ගත් බවත් රාත්‍රී සමාජ ශාලාවේ වීදුරු ජනේල වලටද පහර දී කඩා බිඳ දමා බවත් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙන්න දේශපාලක පුතෙකුගේ තවත් වික්‍රමයක් (නි)
අනේ ඉතින් අපි නොදන්නවායැ මේවා අවසානයේ විසඳෙන හැටිත්? (නි)
මේක කළේ කවුද කියලා අපිටත් කියන්න. (නි)
මදැයි ආරක්ෂක රැකවලා තුවාලවෙලා බේරුනා! (නි)
සමාජ ශාලාවට ආරක්ෂකයොත් එක්ක කඩා වැදිලා යකා නැටුවේ කවුද කියලා අපි දන්නවා. ගුටිකාපු සේවකයා ගැනත් අපිට හිතාගන්න පුලුවන්. (නි)
ආරක්ෂක රැකවලා නම කියලා තියෙනවාලු නේද? අපිටත් ඉදිරියේදී දැනගන්න ලැබෙයි (නි)
අපිට වුණා නම් කොහොමට තියෙයිද? (නි)
අපිට ආරංචි වුණා ඔය කණ්ඩායමේ වගතුග. නම් ගම් කියන්න යන්න අවශ්‍ය නැහැ (නි)
ඔන්න යහපාලනයේ රඟ! (නි)
සී.සී.ටී.වී ආරක්ෂක කැමරාවල දර්ශන මැකිලා තියේවිද දන්නේ නැහැ නේද. (නි)
මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ අය මෙච්චර බලයෙන් උමතුවෙලා හැසිරෙන්නේ කියලා (නි)