කළුතර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක මේ දිනවල රෑපගත කෙරෙන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ අපූරැ සිදුවීමක් ගැනයි මේ කියන්න යන්නෙ.
නව පරපුරේ ජනප්‍රිය නිළියක් පිටපත් රචකයාගේ පස්සෙන් යනවලු, ‘අනේ අයියේ මට වචනයක් දෙන්නකො...’ කිය කියා.
ඇයට ඒකේ බරපතළකම නොතේරැණාට අවට ඉන්න හැමෝටම හිනාලු. බැලින්නම් මේකයි වෙලා තියෙන්නෙ. තිර පිටපතේ ඇගේ දෙබස් ඛණ්ඩයක වචනයක් තියෙනවා හරියට උච්චාරණය කරගන්න බැරි. ඒ වචනෙ නිසා ‘ටේක්’ කීපයක් නැවත ගන්න වුණා. ඒත් හරි ගියෙ නැහැ.
කෑම විවේකයේදී පිටපත් රචකයාට කියලා ඒ වචනෙ වෙනුවට වෙනත් වචනයක් ඉල්ලගන්න කියලා අධ්‍යක්ෂකවරයා මේ නිළියට කියලා. ඉතින් මෙයත් ඔහුට පෙරුත්ත කරනවා, “අනේ අයියේ මට වචනයක් දෙන්නකො...” කියලා.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
අනේ අයියේ වචනයක් දෙන්නකො