‘බත් ගහ’ කියල අපි හැමදාමත් හඳුන්වපු, ගහේ හැම තැනකින්ම අපිට උදවුවක්ම වුණු, කුසගින්නට තනි හරිගැහිච්ච, කොස්, පොලොස්, වරකා අපිට රස කරකර කන්න දීපු කොස්ගහ ගැන සුද්දො හොයාගෙන. මේ වීඩියෝවෙ තියෙන දේවල් ඔබට මැජික් එකක් නොවුනත් සුද්දොන්ට මේව මැජික් එකක් වෙච්ච හැටි බලලා හිනා වෙන්න පුළුවන් නිසා මේ වීඩියෝව බලන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd