රුහුණු ආදි සිසුන්ගෙන් රොනීට උපහාර රුහුණට විශ්ව විද්‍යාලයක් ලබාදීමට මුල්වූ හිටපු මුදල් අමාත්‍ය රොනී ද මැල් (91) මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මේ මස 12වැනිදා උදේ 10ට රුහ 08 June 2016
පේරාදෙණිය කළමනාකරණ සිසුහු විරෝධය පාති පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පිඨයේ සිසුන් 184කගේ විභාග අත්හිටුවීමට විරෝධය පළ කරමින් පීඨයේ සිසුන් සහ මහා ශිෂ්‍ය සංගමය සං 08 June 2016
කොස්ගම දුක්ගන්නාරාළ 24 පැයේම සිතාවකින් කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් අවට වැසියනට සිදු වු හානි සොයා බලා කඩිනම් පිළියම් යෙදීමේ අරමුණින් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස 08 June 2016
සසුන්ගත වෙන්න යන නෝනා මහත්තුරැ මේ රටේ දේශපාලන ලොක්කො දෙන්නෙක්ගෙ නෝනා මහත්තුරැන් සසර කලකිරිල සසුන්ගත වෙන්න තීන්දු කරලලු... ඒ අය මේ තීන්දුව ගත්තෙ තමන්ගෙ ඇමැති මහත 08 June 2016
දිල්හානි කොරියාවේ සංචාරයක මේ වනවිට මවක් වීමට සූදානමින් සිටින දිල්හානි පෙරේරා මේ වනවිට දකුණු කොරියාවේ සිය සැමියා සමගින් කාලය ගත කරයි. මාසයකට අධික කාලයක් තිස් 08 June 2016
කොස්ගම පාර පිරිසකට සීමා කරයි කොස්ගම හමුදා කඳවුර ඉදිරිපිට මහපාර බස්, ගිලන් රිය, ත්‍රිවිධ හමුදාවේ හා පොලිසියේ වාහනවලට හා පදිංචිකරුවන්ට හැර සෙසු පිරිසට හා වාහනවල 08 June 2016
දයා සඳගිරි කොතලාවල උපකුලපති ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපති වශයෙන් හිටපු ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානීයකු මෙන්ම හිටපු නාව 08 June 2016
සමීරගේ අභියෝගය හරීන් බාර ගනී i-Plant Challenge නමැති ආදර්ශවත් අභියෝගයක් මේ වනවිට සමාජ ජාලා වෙබ් අඩවි හරහා ව්‍යාප්ත වෙමින් පවතිනවා. සිරස රූපවාහිනි ආයතනයේ ඔටෝ විෂන් වැඩසට 08 June 2016
කොස්ගම වැසියෝ පාර වහති කොස්ගම සාලාව කඳවුරේ ගින්නෙන් විනාශවූ ගෙවල් හදා දීමට පෙර කඳවුර ඉදිරිපිට මහපාර විවෘත කිරීමෙන් තමනට හිරිහැර වෙන බව කියමින් සාලාව ගමේ 08 June 2016
නැව් හැප්පෙන හැටි දැකලා තියෙනවද එකිනෙක හැප්පීමත් ඔබ ඇතැම්විට දැක තිබෙන්නට ඉඩ ඇතත් එය සෑමවිටම දකින්නට ඇති හැකියාව ඉතා අවමයි. ගුවන් යානා එකිනෙක හැප්පීමක් දකින්නට ල 08 June 2016
ජනප්‍රිය වීමේ හීනය නම් දැන් මට නෑ රයිගම් සම්මාන උලෙළට නිර්දේශ වූ පූර්ණිමා ධනංජනී වයස අවුරුදු 14 තරම් කුඩා කාලයේදී විශාරද තත්ත්වය ලබාගත් දක්ෂ ගායිකාවක් ව 08 June 2016
අත්‍යවශ්‍ය භාණ්ඩ 400 කට උපරිම මිලක් නියම වෙයි ආර්ථික සහ වාණිජ අමාත්‍යාංශය විසින් රාමදාන් මාසයට පෙර ආහාර සහ ආහාර නොවන භාණ්ඩ 400 කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඒවා විකිණ 08 June 2016
කොලිටි ගෲප් නව ශාඛාවක් අල් රයියාන් හිදී නිව් කොලිටි හයිපර් මාර්කට් සභාපති ෂෙයික් ජාසිම් තාමීර් ඉසා තාමීර් අල් තානි, කොලිටි ගෲප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති සම්සුදීන් 08 June 2016
රාමදාන් සමයේදී යාචකයන් අල්ලන්න ජංගම පොලිස් කණ්ඩායම් 35 ක් ශුද්ධ වූ රාමදාන් මාසයේදී යාචක වෘත්තියේ යෙදෙන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අභ්‍යන්තර අමාත්‍යාංශයේ අපරාධ පරීක්ෂණ දෙපාර්ත 08 June 2016
ප්‍රිමියම් පැට්‍රොල් මිල ඩිරාම් 5 කින් ඉහළට බලශක්ති සහ කර්මාන්ත අමාත්‍යාංශය විසින් මැයි 29 වැනිදා නිකුත් කළ නව මිල ලැයිස්තුවට අනුව පැට්‍රොල් (ප්‍රිමියම්) මිල ජූනි ම 08 June 2016
රාමදාන් මාසයේදී හමාඞ් රෝහල්වල සියලු හදිසි සේවාවන් සුපුරුදු පරිදි හමාඞ් වෛද්‍ය සංස්ථාවට අයත් රෝහල්වල සියලු හදිසි සේවාවන් රාමදාන් සමයේදීත් පැය 24 පුරාම ක්‍රියාත්මක වෙයි. කෙසේ වෙතත්, එම රෝහල්වල 08 June 2016
රාමදාන් මාසයේදී ආහාර මිල ඉහළ නොදමන බවට ප්රමුඛ පෙළේ පාරිභෝගික සමාගම් 80 කින් ප්‍රතිඥාවක් ශුද්ධ වූ රාමදාන් මාසයේදී ආහාර ද්‍රව්‍යවල මිල වැඩි නොකරන බවට ව්‍යාපාරික ක්ෂේත්රයේ ප්‍රමුඛයන් 80 කට වැඩි පිරිසක් ප්‍ර 08 June 2016
සමේ රෝග පතුරුවන මුහුදු ජීවියෙක් ගැන අන්තර්ජාලය හරහා පැතිරෙන ආරංචි බොරුලු ස්පර්ශයෙන් බෝවෙන සමේ රෝගයක් පතුරුවන “මුහුදු ජීවියෙක්” බහරේන මුහුදු තීරයෙන් සොයාගෙන ඇති බවට පැතිර යන ආරංචි සෞඛ්&z 08 June 2016
‘ඒඑස්පීගේ ඇපේ කොස්සක්’ ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්නගේ එක් ඇපකරුවෙක් අධිකරණයේ සේවය කරන නිලධාරිනියකගේ සැමියා බැවින් නඩු ගොනුවේ 08 June 2016
ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමයේ 15 වැනි වාර්ෂික සම්මන්ත්‍රණය දෝහා මැරියට් හෝටලයේදී ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමයේ 15 වැනි වාර්ෂික සම්මන්ත්‍රණය පසුගියදා දෝහා මැරියට් හෝටලයේදී පැවැත්වුණි. 08 June 2016
ආසියානුවාගේ ගමන් මල්ලේ තිබූ රත්තරන් කිලෝ 5 ක් අත්අඩංගුවට ආසියානු ජාතික ගුවන් මගියකු විසින් සිය ගමන් බෑගයේ සූක්ෂ්ම ලෙසින් සඟවාගෙන ආ රත්තරන් කිලෝ 5 ක් අත්අඩංගුවට ගැනීමට හමාඞ් ජාත්&zw 08 June 2016
ජෝයිඅලුක්කාස් හත්වැනි වතාවටත් සුපර් බ්රෑන්ඞ් සම්මානයෙන් පිදුම් ලබයි ජෝයිඅලුක්කාස් සමාගම පිට පිට හත් වැනි වතාවටත් සුපර්බ්රෑන්ඞ් සම්මානයෙන් පිදුම් ලැබීය. ස්වර්ණාභරණ සමාගමක් මෙවැනි ජයග් 08 June 2016
හරිත වායුසමීකරණ වෙළෙඳ නාම 93 කට නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ අනුමැතිය ජූලි 1 වැනිදා සිට රට තුළ සාම්ප්‍රදායික වායුසමීකරණ යන්ත්‍ර තහනම් කිරීමට පෙර බලශක්ති කාර්යක්ෂම වායුසමීකරණ යන්ත්‍ර වෙළෙඳනාම 93 කට න 08 June 2016
උණ්ඩ ලෙඩෙන් ඉතාලි යන්න බැරිවෙයි දෝහා කටාර් ඔස්සේ ඉතාලිය බලා පිටත් වු ශ්‍රී ලාංකික ගුවන් මගියකුගේ ගමන් මල්ලක බැරි වීමකින් 9.එම්.එම් උණ්ඩ දෙකක් තිබි ගුවන් තො 08 June 2016
ෂාහිඩ්ගේ නව චිත්‍රපටයට දේශපාලන බලපෑම් ෂාහිඩ් කපූර් රංගනයෙන් දායක වන %Udta Punjab^ චිත්‍රපටයට දේශපාලන බලපෑමක් ඇති වී තිබෙන බව ඉන්දීය වෙබ් අඩවි වාර්තා කර සිටියි. ඊට අමතරව මෙම ච 08 June 2016
පිල්ලෙයාන් යළි රිමාන්ඩ් දෙමළ ජාතික සන්ධානයේ හිටපු මන්ත්‍රී ජෝශප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට රිමාන්ඩ් භාරයේ සිටින නැගෙනහිර හිටපු මහ ඇමැති ශිවනේසතුරෙයි ච 08 June 2016
තිසා වැවේ කොරලින්ට ඇල්ගී අපලයක් පලදේ තිසා වැවේ මියගොස් ඇත්තේ කොරලි මසුන් බව ජලජීවී වගා සංවර්ධන අධිකාරියේ මත්ස්‍ය රෝග විශේෂඥ පාලිත චන්ද්‍රරත්න මහතා පවසයි. වැවේ ඇ 08 June 2016
සාගර දින සැමරුමට ජනපතිත් එක්වෙයි ජගත් සාගර දිනය මෛත්‍රිපාල සිරිසේන ජනපතිගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහාදේවි උද්‍යානයේදී අද (8) පැවැත්විණි. ගාලු මුවදොර දක්වා 08 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026