දිවි පරදුවට තැබූ 12කට විරුජන සම්මාන ජාතික විරුජන සම්මාන උළෙල පාකිස්තානු මහ කොමසාරිස් ජෙනරල් හුසේන් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (09) පැවැත්විණි. 2015 වසරේ අන් අයගේ දිවි රැක 09 June 2016
‘අත්අඩංගුවට ගන්න එපා‘ : ගම්මන්පිලගෙන් පෙත්සමක් ඕස්ටේ්රලියානු ජාතිකයෙකු තමන්ට එරෙහිව රහස් පොලීසියට සිදු කර ඇති පැමිණිල්ලක් මත තමන් අත්අඩංගුවට ගැනීමේ අවදානමකට මුහුණ දී ඇති න 09 June 2016
වෙල්ගමගේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට තමා අත්අඩංගුවට ගැනීම වළකාලන අතුරු නියෝගයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා හිටපු ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම ගොනුකළ මූලික අයිතිවාසිකම් ප 09 June 2016
විශ්වාසභංගය භංගවෙයි රවී කරුණානායකට එරෙහිව ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (9) සවස පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 94කින් පරාජයට පත්විය. විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 09 June 2016
ගිගී හැඩිඩ් රංගනයට වන් ඩිරෙක්ෂන් සංගීත කණ්ඩයමේ හිටපු ගායකයෙකු වන සෙයින් මලික්ගේ පෙම්වතිය වන ගිගී හැඩිඩ් රංගනයට එක් වන බව වාර්තා වෙනවා. නිරූපිකාවක 09 June 2016
ජගත් සාම හමුදාවට තව පිරිසක් දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියට ගිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් බල ඝනය අද (09) ශ්‍රී ලංකාවට ආවේය. ගු 09 June 2016
ජනපති මැති සබයේ : එස්බී මහබැංකු අධිපති එපා කියයි රවී කරුණානායක මුදල් ඇමැතිට එරෙහිව විශ්වාසභංග යෝජනා විවාදය අතරතුර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (09) පස්වරු 4 පාර්ලිමේන්තු සභා 09 June 2016
කොස්ගම ගෙවල් හදා දෙනතුරු මාසෙට පනස්දහසක් කොස්ගම හමුදා කඳවුරේ පිපිරිමෙන් හානියට පත් නිවාස ඒවායේ හිමිකරුවන්ගේ අභිමතය පරිදි නිවාස සාදා දෙන තෙක් මාස තුනක් සඳහා රුපියල් 50000 09 June 2016
සාර්ක් සම්මාන රාත්‍රි‘යේ හොඳම නිළිය කෞශල්‍යා වසරේ හොඳම චිත්‍රපටය ලෙස ඉන්දියාවේ නීරාජ් ජේවන් අධ්‍යක්ෂණය කළ මසාන් (MASSAN) චිත්‍රපටයද, වසරේ හොඳම නිළිය ලෙස ශ්‍රී ලංකාවේ බොරදිය පොක 09 June 2016
සෙලීනාගේ ප්‍රසංගයක් නවත්වයි සෙලීනා ගෝමස් විසින් උතුරු කැලිෆෝනියාවේ පැවැත්වීමට නියමිතව තිබූ ප්‍රසංගයක් නවතා දැමීමට සිදු ඇති බව ඇය සඳහන් කර සිටිනවා. ඒ පිළි 09 June 2016
‘අකිල මහින්දට අභියෝග කරයි ’ ‘ඒකාබද්ධ විපක්ෂය මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි මේ විශ්වාසභංගය ගෙන එන්නේ ජනතාවගේ විශ්වාසය කඩවු පිරිසක්. එම පිරිසේ සිටි 09 June 2016
අලුත් කාර් ගත්තේ නෑ : ඔප්පු කළොත් ඇමැතිකම දාලා යනවා තම අමාත්‍යාංශයට නියමිත පරිපුරක ඇස්තමේන්තුවෙන් තමන් වාහනයක් ඇණවුම් කළ බව හෝ එවැනි මුදලකින් වාහනයක් පාච්චි කළා යැයි ඔප්පු කළහොත් 09 June 2016
ගෙවල් හදාදෙන තුරු කුඩාරම් කොස්ගම හමුඳා කඳවුර ආසන්නයේ කැඩී ගිය ගෙවල් වල හිමිකරුවනගේ නිවාස අලුත්වැඩියා කර දෙන තුරු තාවකාලික කුඩාරම් ලබාදෙන බව සිතාවක ප්‍ර 09 June 2016
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 13 ක් හෙට චින සංචාරයක චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ආරාධනයකට අනුව අධ්‍යයන චාරිකාවක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු සිකුරාදා (10) චීනයේ 09 June 2016
සජිත් ලොකු පිංකමක් කරයි කොළඹ රාජකීය විද්‍යාලයේ පිහිනුම් තටාකයේ දී වසර තුනකට පෙර අනතුරට පත්ව ආබාධිත තත්ත්වයට පත් වු සසංක ජගත් අල්විස් ශිෂ් 09 June 2016
මැක්ග්‍රෙගර්ගෙ ප්‍රැක්ටිස් කොනර් මැක්ග්‍රෙගර් යූඑෆ්සී ෆයිටින් බලපු මිනිහෙකුට අමුතුවෙන් කියන්න ඕන කෙනෙක් නෙමෙයි. හිටපු ලෝක ශූරයව තත්පර 13න් පරදවලා ඔහු තියපු 09 June 2016
කොස්ගම ළිං වතුර බීමට සුදුසුයි කොස්ගම කඳවුර අවට ළිං සියයට 95 ක ජලය බිමට සුදුසු බවත් අවි ගබඩාව ගිනි ගැනිම නිසා අහිතකර රසායනික මුසු වී නැති බවත් ජල සම්පාදන මණ්ඩ 09 June 2016
කව්ද මේ දෙන්නා ආණ්ඩුවෙ ඉහළම මණ්ඩලේක සිද්ධවෙන රහස් කතා විපක්ෂයට සපයන දෙන්නෙක් ඉන්නවය කියල බලවත් අය "ටක්කෙටම" දැනගෙනලු... මෙයින් එක්කෙනෙක් "ඩ 09 June 2016
දුව පියා පොලිසියට දක්කයි පියා පැදවු ත්‍රිරෝද රිය තම කාර්යේ හැපු බව කියමින් දියණියක පිළියන්දල පොලිසියට පැමිණිල්ලක් කළාය. ඇය කියා සිටියේ තමාට සිදු වු අලාභයට 09 June 2016
රොෂාන් ප්‍රනාන්දුගේ 'කෝ ඔයා කොහෙද දැන්' ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමේ නායකයා වන රොෂාන් ප්‍රනාන්දුගේ නවතම ගීතය වන "කෝ ඔයා කොහෙද දැන්" ගීතය අන්තර්ජාලයට එක්කර තිබෙනවා. ම 09 June 2016
කයිලි ජෙනර්ගේ ට්විටර් ගිණුම හැක් කරලලු? කිම් කාර්ඩිෂන්ගේ නැගණියක වන කයිලි ජෙනර්ගේ ට්විටර් ගිණුම හැක්කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටිනවා. එයට හේතුව ලෙස සඳහන් කරන්නේ 09 June 2016
අනුර සේනානායකත් යළි රිමාන්ඩ් තාජුඩීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු වසන් කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් වන නාරහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථාන 09 June 2016
‘කොන්ත්‍රාත් පිස්සුවට නියම බෙහෙත දීලා’ මාර්ග ඉදිකිරිමේ දී සියලුම පළාත් සභා කොන්ත්‍රාත් පිස්සුවකින් පෙළෙන බවත් වැඩේ හරියට නොකරන බවත් ඇමැතිනී තලතා අතුකෝරල මහත්මිය රත්නප 09 June 2016
කපුවාත් කපොති : බෝම්බයට තව දෙන්නෙක් බිළි බෝම්බයක් පිපිරි තලංගම පොලිසිය අසල දී කාන්තාවන් දෙදෙනකු හා මිනිසකු මිය ගිය බව පොලිසිය කියයි. කාන්තාවකට අයුතු යෝජනාවක් කළැයි ක 09 June 2016
ලැජ්ජ හිතෙන ගෝල් ගෝල් ගහන එක ලැජ්ජාවක් වෙන්නෙ කොහොමද කියල හිතෙන්න කලින් මේ වීඩියෝව බලල ඉන්න කියලා ආරාධනා කරනවා. මේ වීඩියෝවෙ තියෙන්නෙ ෆුට්බෝල් ක්ර 09 June 2016
ටේලර්ගේ ඉලක්කය හරිලු ජනප්‍රිය පොප් ගායිකාවක වන ටේලර් ස්විෆ්ට්ගේ උණුසුම් පුවතක් මේ දිනවල වාර්තා වෙනවා. ඇයගේ ඉලක්කය සාර්ථක වූ පුවතක් පිළිබඳවය. ඇයගේ අධිෂ 09 June 2016
රවීට එරෙහි විශ්වාසභංගය පාර්ලිමේන්තුවට මුදල් ඇමැති රවී කරුණානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ දිනේෂ් ගුණවර්ධන අද (9) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. 09 June 2016
කැළණි- පේරාදෙණි සිසුහු වීදි බසිති කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ තෙවැනි වසර සිසුවකු තමාට ආචාර්යවරුන් තිදෙනකු පහර දුන්නැයි කියමින් කිරිබත්ගොඩ පොලිස 09 June 2016
නොහිතපු වෙලාවක නොහිතපු ගෞරවයක් මගේ ජීවිතයට ලැබුණා ස්වර්ණවාහිනී නාළිකාවේ විකාශනය "සී රජ" ටෙලි නාට්‍ය‘යේද, ස්වාධීන රූපවාහිනී නාළිකාවේ විකාශනය වන "ශනි බලවත්" ටෙලි නාට්‍ය 09 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026