බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රීඩාංගණය අසල ගොඩගසා ඇති නගර සභාවේ කුණු කන්දේ තෙදිනක් පුරා පවතින ගින්න නිවීමට ජනපති උපදෙස් මත ගුවන් හමුදා සහාය ද ලබාගැනීම පියවර ගෙන ඇතැයි ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා කියයි.
ගින්න නීවිමට අවශ්‍ය ජලය මහියංගන ලොග්ගල්ලා ඔයෙන් රැගෙන එන බව ගුවන් හමුදාව කියයි.
ජායාරූප - ප්‍රසාද් රුක්මාල්

![20161011_123136_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_123136_resized1.png)
![20161011_114645_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_114645_resized1.png)
![20161011_115739_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_115739_resized1.png)
![20161011_122638_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_122638_resized1.png)
![20161011_123126_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_123126_resized1.png)
![20161011_115654_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_115654_resized1.png)
![20161011_120622_resized[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/20161011_120622_resized1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවට මෑත ඉතිහාසයේ මිනිස් ජීවිත නැතිවුණ යුද්ධයක් තිබුනා. දැන් එ්ක ඉවරයි. කුණු යුද්ධයටත් පිළියමක් හදලා දෙන්න. ස්වභාව ධර්මයට ගැළපෙන විසඳුමක්. (නි)
අපෝ ලැජ්ජාවේ පනයන වැඩක් වෙලා තියෙන්නේ. මේ දේශපාලකයෝ ගිනි තියන්නයි නිවන්නයි විතරයි දන්නේ. කුණුගොඩ දැක්කම සතුට ඉහවහා යනවා. බදුල්ලේ මිනිසුන්ට නහයක් නැතුවද ඉපදිලා තියෙන්නේ? (නි)