ඔබ හිතනවද තරුණියක් සඳහා නිරූපණ ක්ෂේත්රය උචිතයි කියලා? නිරූපණ ක්ෂේත්රයට නවකයෙකු වන බියුමාලි ප්රසංසාගේ සිහිනය වන්නේ නිරූපණ ක්ෂේත්රයේ ජයග්‍රාහකයෙකු වීමටයි. ඇය ඒ පිළිබඳ "සාරවි 12 June 2016
ජැකා එක්ක රඟපාන්න නැති එක ධනුකට මාර දුකක්ලු... ධනුක දිල්ෂාන් කියන්නේ දවසින් දවස ජනප්‍රිය වන රංගන ශිල්පියෙකි. ඒ වගේම පුංචි තිරයට නැතුවම බැරි චරිතයකි. මේ දිනවල සී රජ, උරුමක්කාර 11 June 2016
අ:පුර සිරකරුවෙක් වහළය උඩ අනුරාධපුර බන්ධනාගාරයේ වහළ උඩ නැග සිරකරුවෙකු (45) තම දියණිය බැලීමට යෑම සඳහා තමා නිදහස් කරන්නැයි ඉල්ලා උපවාසයක් අද (11) ආරම්භ කර ඇති බව බන 11 June 2016
මොකකින් මොකක් වෙයිද? මේ පහුගිය කාලෙ අන්තර්ජාලය කළඹපු වීඩියෝවක්. ඔබ පසුපසින් කළු ජැගුවරයෙකු ඔබ නොදැන කුරුමානම් අල්ලමින් පැමිණෙන්නේ කුමක් නිසාදැයි අයෙ 11 June 2016
අනින් නැතුව ලේ ගන්නලු චිත්‍රපටයක රූපගත කිරීමක් සඳහා මෑතකදී අතිරේක නළු නිළියන් වැඩි පිරිසක් සහභාගි වුණා. ඒ අතර හිටියලු විවිධ වෘත්තීන්වල යෙදෙන අය. ආසා 11 June 2016
ෆෙඩරල් පාලනයකට උතුරු මහ ඇමැති බ්‍රිතාන්‍යයෙන් උදවු ඉල්ලයි උතුරු නැගෙනහිර පළාත්වලට ෆෙඩරල් පාලන ක්‍රමයක් ලබාදීම ඇතුලු ඉල්ලීම් ගැන රජයට ඉදිරිපත් කළ යෝජනා වලට ප්‍රතිචාරයක් මෙතෙක් රජයෙන් නො 11 June 2016
කඩවත ගින්නක් : ගින්න නිවන්න කොළඹින් සහායට කඩවත රන්මුතුගල සපත්තු කම්හලක ගින්නක් අද (11) ගින්නක් හට ගෙන ඇත. ඒ සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයෙන් ද ගිනි නිවීමේ රථ දෙකක් පිටත් 11 June 2016
කුසිනාරා බුදු පුතා ගම සුවපත් කරයි කුසිනාරානුවර හෝමියෝපති රෝහලේ ශාඛාවක් මොරටුව රාවතාවත්ත පල්ලියගොඩැල්ල පුරාණ විහාරයේ ආරම්භ කර ඇත. සෑම සෙනසුරාදා දිනකම නොමිලේ වෛද 11 June 2016
අතක හුරුව මළ ගෙදරක නයිට් ගහන එක ලංකාවෙ තරුණ පිරිස අතර නුපුරුදු දෙයක් නෙමෙයි. මේ වීඩියෝව සහ මළ ගෙදරක නයිට් ගහන එක සම්බන්ධ කරන්නෙ එක සාධකයක්. ඒ ත 11 June 2016
සම්මානලාභී බ්‍රිතාන්‍ය නාට්‍ය රචක පීටර් ෂේෆර් මිය යයි... සම්මානනීය "Amadeus", "Equus" වැනි සිනමා නිර්මාණයන්ගේ තිර රචනයන් ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක අවධානය දිනාගත් සම්මානලාභී බ්‍රිතාන්‍ය ජාතික 11 June 2016
ගැහැනියක් විදිහට ජීවිතේ ලැබුණු හොඳම සම්මානය මගේ විවාහය සන්ධ්‍යා කියන්නේ කොළඹ මුඩුක්කු පරිසරයක ජීවත් වුණ සුන්දර ගැහැනියක් නෙමෙයි. යකඩ ගැහැණියක්. ඈ කා අතරත් ජනපි‍්‍රය වුණේ මුඩුක්කු 11 June 2016
මහ ලොක්කෙක්ගෙ දුක ආණ්ඩුවට ආදායම සොයල දෙන තීරැ බදු එහෙම නූලට අයකරන ආයතනෙක ලොක්කෙක් පසුගිය දාක තමන්ගෙ අමාත්‍යංශයට සම්බන්ධ දෙවැනි මට්ටමේ දේශපාලන ලොක 11 June 2016
'Warcraft' සිනමා නිර්මාණයකට පරිගණක වීඩියෝ ක්‍රීඩාවන් පිළිබද නිරන්තර අවධානයෙන් පසුවන්නන් අතර මෙන්ම ලොව පුරාම ප්‍රචලිත වීඩියෝ ක්‍රීඩාවක් ලෙස Blizzard Entertainment සමාගම 11 June 2016
ඉලක්කයේ අරුම මේ වීඩියෝවෙ වැඩ පෙන්නන්නෙ 8 Ball Pool ක්‍රීඩාවේ ලෝක ශූරයා කියලයි කට්ටිය කියන්නෙ. ඒ විස්තර මොකුත් නැතත් මේ වීඩියෝව බලන්න වටිනවා. මනුෂ්‍ය 11 June 2016
ලැප්ටොප් එක ෆ්‍රිජ් එකේ කොළඹ අවට ගංවතුර උවදුරෙන් පීඩාවට පත්වුණු බොහෝ පවුල් ඔවුන්ගේ නිවෙස් කරා පසුගියදා යළි පදිංචියට ගියත්, ජීවිත කාලය පුරාවට ඔවුන් හරි හම 11 June 2016
අපේ හැසිරීම අනුව තමයි මේ දේ හොඳ හෝ නරක වෙන්නේ මියසි සන්දීපනී මියසි සන්දීපනි යනු පුංචි තිරයට එක්වූ නවක රංගන ශිල්පිනියකි. මියුසික් වීඩියෝ සහ වෙළෙඳ දැන්වීම් හරහා ක්ෂ 11 June 2016
පොලිස් පොතෙන් කිරින්දේ දිය නෑමට ගිය මතුරට සිට පැමිණි වන්දනා නඩයක අයෙකු (32) දිය පහරට හසුව මිය ගොස් ඇතැයි පොලිසිය කියයි රැකියා සඳහා විදේශගතවීමේ 10 June 2016
සාලාව අනතුර ගැන හමුදාපති ශෝකය පළ කරයි සාලාව සිදුවීම නිසා ප්‍රදේශයේ ජීවත්වන අහිංසක මහජනතාවට විශාල දේපළ හානියක් සිදුවූ බවත් වටිනා ජීවිතයක් අහිමි වූ බවත් ඒ සම්බන්ධයෙන් 10 June 2016
කෝප් කමිටුවට මහින්දානන්ද අලුත්ගමගේ එයි පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප් කමිටුව) සඳහා මහින්දානන්ද අලුත්ගමගේ සහ අබ්දුල්ලා මහරුෆ් මන්ත්‍රීවරුන් පත් 10 June 2016
චීන පන්සල් වලින් වවුනියා පන්සල් වලට උදවු වරකාගොඩ ශ්‍රී ඤාණරතනාභිධාන අස්ගිරි මහානායක මාහිමියෝ 10 දා වව්නියාවේ පන්සල් සංවර්ධනය වෙනුවෙන් මුදල් ප්‍රධානය කිරීමේ වැඩ සට 10 June 2016
‘ආපදා සහනයෙන් ආණ්ඩුව අසමත්‘ ගංවතුරු නායයෑම්, සාලාව අවි ගබඩාව පිපිරිමේදී සහන සැලසීමට ආණ්ඩුව අසමත් වී යැයි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් විජිත හේරත් මහතා අද (10) පැල 10 June 2016
මහේස්ත්‍රාත්ට අලියා විකිණූ මිනිහා රිමාන්ඩ් හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට අනවසර අලි පැටවකු රුපියල් ලක්ෂ තිහකට විකුණන ලදැයි කියන මහරගම චන්ද්‍රරත්න යටවර ලබන 13 වැනිදා 10 June 2016
කොස්ගම ගෙවල්වලට වන්දි : තක්සේරු කිරීම සෙනසුරාදා අරඹයි කොස්ගම සාලාව ගින්නෙන් හානියට පත් ගෙවල් හා කම්හල්වලට අද පවතින මිල අනුව වන්දි ගෙවීමට තීරණය කළ බව සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එච 10 June 2016
‘බින්දුට‘ හිමිකම් කියන හිමියන්ගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග රත්නපුර වේරගම වේරගමකන්දේ කෑලෑබද ඉඩමක බලපත්‍ර නොමැතිව රඳවාසිටි කණ්ඩුල අලි පැටවාට අයිතිවාසිකම් කියන තිස්සමහාරාම විහාරස්ථාන 10 June 2016
කිරිකැටියා පානදුරේ කිරි මවුන්ට ඉපදී දින තුනකින් පසු රාගම රෝහලේ දමා ගිය බිළිදාගේ මව හා පියා සොයා ගත හැකි එකම මාර්ගය ජංගම දුරකථනය පමණක් බවත් ඔවුන් රෝහලට දුන් 10 June 2016
දෙපැත්තේ 13 ක් චීනයට චීන ලංකා මිත්‍ර සංගමයේ ආධාරනයක් අනුව දෙපාර්ශවයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් අද (10) චීනය බලා පිටත් වුහ. ධිවර ඇමැති ම 10 June 2016
හිටපු ක්‍රයිම් ඕඅයිසීගෙන් පැය 4 ක පාපොච්චාරණයක් තාජුඩීන් ඝාතන නඩුවේ රිමාන්ඩ් සැකකරුවකු වන නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා අද (10) පැය හතරක කාල ස 10 June 2016
‘විගණන පනතේ බලතල කප්පාදු කරලා‘ ජාතික විගණන කොමිසම බලාත්මක කෙරෙන ජාතික විගණන පනත සම්මත කිරීම වෙනුවට එහි සඳහන් බලතල කප්පාදු කිරීමට රජය කටයුතු කර ඇතැයි විගණකාධිපති 10 June 2016
මල්ලිකා දැන් විදෙස් සංචාරවලමලූ පසුගිය මාසයේ විවාහ වූ මල්ලිකා ශෙරාවත් සහ සිරිලි අක්ස්ෆෙන්ස් සමග සංචාරයන්වල නියැළෙන බව ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි වාර්තා කරනව 10 June 2016
වළෙන් ගොඩ එන්න තව පිරිසක් සෙලින්කෝ අත ඉල්ලති ‘සියයට පනහක් හරි අපට සල්ලි නැවත දෙන්න. අපිට පොළිය එපා’ යැයි ස්ටැන්ඩඩ් ක්‍රෙඩිට් ආයතන තැන්පත්කරුවන්ගේ සංගමයේ සාමාජ 10 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026