උතුරේ පාසල් සදහා පත්කළ විදුහල්පතිවරුන් 84 දෙනාගේ පත්වීම් සියල්ල අහෝසි කැර ඔවුන් විදුහල්පති ධූරයෙන් ඉවත් කිරීමට උතුරු මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මහතාගේ උපදෙස් මත පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සැරැසෙයි.
විදුහල්පති තනතුර සදහා පැවති විභාගයෙන් සමත්වූ 398 දෙනෙකු අතරින් 84 දෙනකු සම්මුඛ පරීක්‍ෂණය කරමින් පත්වීම් ප‍්‍රදානය කිරීම සම්බන්ධයෙන් විරෝධය මතුවීම මීට හේතුවී ඇත.
නව විදුහල්පති තනතුරු පිරිනැමීමේදී අධ්‍යාපන අමාත්‍යංශය අක‍්‍රමිකතා රැසක් සිදුකර ඇතැයි චෝදනා කරමින් විදුහල්පති විභාගය සමත් පත්වීම් නොලද 314 දෙනෙක් පළාත් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයත් හිටි ගමන් පිස්සු නටනවා වගෙයි.(හේ)