ශ්‍රී ලාංකේය ගායක - ගායිකා සංගමයේ නව නිලධාරී මණ්ඩලය පසුගියදා අභිනවයෙන් තෝරා පත්කර ගත් අතර, එහිදී හිටපු සභාපති කීර්ති පැස්කුවල් මහතා ඉදිරි වසරක කාලය සඳහා නැවතත් නිතරගයෙන්ම තේරී පත්විය. සෙසු නිලධාරී මණ්ඩලය මෙසේය.
ප්‍රධාන ලේකම්
- ජානක වික්‍රමසිංහ
භාණ්ඩාගාරික
- රොහාන් ද සිල්වා
උප සභාපතිනී
- නිරෝෂා විරාජිනී
උප ලේකම්
- නෙලූ අධිකාරී
උප භාණ්ඩාගාරික
- මයිකල් පෙරේරා
සෙසු නිලධාරීන් ලෙස
ගිණුම් පරීක්ෂක
- රන්ජන් ජයතිලක,
සංවිධායකවරුන්
- ලක්ෂ්මන් විජේසේකර
- කමල් ස්වර්ණතිලක
සම්භන්ධීකාරකවරුන්
- ලලිත් පොන්නම්පෙරුම
- මැණික් චන්ද්‍රිකා
මෘදුකාංග ඉංජිනේරුවරුන්
- අජන්තා පීරිස්
- චන්ද්‍රකාන්ති මුණවීර
මාධ්‍ය සම්බන්ධීකරණය
- අසංක දේවමිත‍්‍ර පෙරේරා
- ඇන්ටන් ජේ ප්‍රනාන්දු
- රමේෂ් උවයිස්
කාරකසභිකයින්
- කපිල පූගල ආරච්චි
- ජගත්වික්‍රමසිංහ
- ප‍්‍රියනාත් රත්නායක
- රූපා ඉන්දුමතී
- ශීලා පරණමානගේ
- කමල් ස්වර්ණතිලක
- පුණ්‍යා කත‍්‍රිආරච්චි
- ටිරෝන් මද්දුමගේ
- දයාන් විතාරණ
- ලාංකිකා පෙරේරා
- ප‍්‍රියා සූරියසේන
- තිලක් ද මෙල්
- මරියසල් ගුණතිලක
- ටෝනි හසන්
- වර්ණන් පෙරේරා
- ප‍්‍රියන්ත විජේසිංහ
- කොරින් අල්මේදා
- ෆිලික්ස් ඇන්ටන්
- චාන්දනී හෙට්ටිආරච්චි
- ශිෂාරා රාජපක්‍ෂ


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd