තාත්තලා ලද ජයග්‍රහණ ගැන වීඩියෝවක් මෙලෙස පළ කරනවා. මේ තනි වීඩියෝවේ ඇති කෙටි වීඩියෝ සමූහය තුළ පියවරුන් තම දරුවන් අනතුරුවලින් මුදවා ගන්නා හැටි, පියවරුන් තම දරුවන් සතුටු කරන හැටි, පියවරුන් තම දරුවන් හා සතුටු වන හැටි ඇතුළත්. ඒ වගේම මේ වීඩියෝව නැරඹුවාම ඔබට ඔබේ පියා ගැන දැඩි ආදරයකුත් ඇතිවේවි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd