IMG-LOGO

ඒ දිල් හයි මුෂ්කිල් ප්‍රචාරක පටය මිලියන 10ක් නරඹලා

2016-10-11-ent-18

ඔක්තෝබර් 28 වැනිදා බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිත කරන් ජෝහර්ගේ ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටයේ ප්‍රචාරක පටය මේ වනවිට මිලියන 100ක පිරිසක් ‘යු ටියුබ්’ වෙබ් අඩවිය තුළින් නරඹා ඇති බව වාර්තා වෙනවා. මාසයකට වඩා අඩු කාලයකදී මෙවැනි පිරිසක් මෙම ප්‍රචාරක පටය නරඹා තිබීම විශේෂත්වයක්.

කෝටි 10ක රසික ප්‍රතිචාර මත මෙම චිත්‍රපටය ඉහළ සාර්ථකත්වයක් හිමිකරගනු ඇතැයි මේ වනවිට බොහෝ පිරිසක්ගේ මතයයි. එහෙත්, ‘ඒ දිල් හයි මුෂ්කිල්’ චිත්‍රපටය තිරගත වන දිනයේදීම අජේ දේව්ගන්ගේ ‘ශිවායි’ චිත්‍රපටය තිරගත කිරීමට සුදානම් කර ඇති අතර, එම චිත්‍රපටයටද මේ වනවිට ඉහළ රසික ප්‍රතිචාර ලැබෙමින් පවතින් බවට තොරතුරු ලැබෙනවා.

 



අදහස් (0)

ඒ දිල් හයි මුෂ්කිල් ප්‍රචාරක පටය මිලියන 10ක් නරඹලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 226 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 567 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site