පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා යටතේ නවපරපුරේ ගායක චිලී තිලංක (තිලංක විදූෂ) අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. පැළවත්ත විජිතපුර දී ඉකුත් 6 වැනි දා 57 හැවැරිදි පුද්ගලයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
තලංගම පොලීසිට පැමිණි අවස්ථාවේදී සැකකාර ගායකයා අත්අඩංගුවට පත්ව ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ 57 හැවැරිදි පුද්ගලයා තලංගම පොලීසියට කරනු ලැබූ පැමිණිල්ලක් අනුව කළ විමර්ශනයකින් පසුව සැකකාර ගායකයා අත්අඩංගුවට ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd