හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට කොළඹ මහාධිකරණය මගින් පනවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කිරීමට අද (11) මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා නියෝග කළේය.
ඒ අනුව සෑම සතියකම රහස් පොලිසියේ පෙනී සිටීමට නියමව තිබූ ඇප කොන්දේසිය සෑම මසකම රහස් පොලිසියේ පෙනී සිටින ලෙස සංශෝධනය කැරිණි.
නීති විරෝධී ලෙස අලියකු ළඟ තබා ගැනීමේ චෝදනාවට අත්අඩංගුවට පත්ව ඇප මත මුදා හැර සිටින තිළිණ ගමගේ මෝසමක් මගින් ඇප කොන්දේසි ලිහිල් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කිව්වලු ? (බ)