IMG-LOGO

2025 ජුලි මස 29 වන අඟහරුවාදා


ටප්සි 'පින්ක්' ගැන හිතන විදිහ

2016-10-08-ent-27

බොලිවුඩ් බොක්ස් ඔෆිස් ලැයිස්තුවේ මේ වන විට පෙරළි කරමින් ලොව පුරා අති සාර්ථකව තිරගත වෙන 'පින්ක්' චිත්‍රපටය පිළිබඳව එහි ප්‍රධාන නිළි චරිතයට පණ පොවන ටප්සි පන්නු "ද ඉන්දියන් එක්ස්ප්‍රස්" වෙබ් අඩවියට පවසා ඇත්තේ තමන් මෙතෙක් රංගනයෙන් දායක වූ සාර්ථකම චිත්‍රපටය "පින්ක්" බවයි.

එමෙන්ම අමිතාබ් බච්චන්ගේ රංගනය මෙහි ඉතා ඉහළ මට්ටමක පවතින බව ඇයගේ අදහසයි. ටප්සි පවසන අන්දමට මෙම චිත්‍රපටයේ සාර්ථකත්වයට හේතුවී ඇත්තේ "පින්ක්" චිත්‍රපට කණ්ඩායම මෙම චිත්‍රපටය සාර්ථක කර ගැනීමට චිත්‍රපටය රූපගත කිරීම් ආරම්භ කළ මොහොතේ සිට අවසානය දක්වා එකාමෙන් සුහදශීලීව වැඩ කිරීම බවයි.

පසුගිය වසරේ තිගරත වූ ආක්ෂේ කුමාර් රඟපෑ "බේබි" චිත්‍රපටයයේ විනාඩි 20ක් වැනි කෙටි කාලයක් රඟපෑ ටප්සි එම චිත්‍රපටයේ කළ රංගනය හරහා මෙම චිත්‍රපටයට තෝරා ගත් බව සඳහන්ය.

 

2016-10-08-ent-28
2016-10-08-ent-26



අදහස් (0)

ටප්සි 'පින්ක්' ගැන හිතන විදිහ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 60 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 217 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 555 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site