ශ්‍රී ලංකාව හා චීනය අතර පාර්ලිමේන්තු සබදතා සවිමත් කිරිමේ අරමුණින් චීන රජයෙන් ලද විශේෂ ආරාධනයකට අනුව කථානායක කරූ ජයසුරිය මහතා සහ පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකවරු චීනය බලා පිටත් වූහ.
මෙම සංචාරයට විපක්ෂ නායක ආර් සම්බන්ධන්,ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක,ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා වෙනුවට ඇමති සුසිල් ප්‍රේමජයන්ත,ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්,ඊ.පී.ඩී.පී නායක ඩග්ලස් දේවානන්ද යන මහත්වරු ද එක්වුහ.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
මැතිසබේ දූත පිරිසක් චීනෙට
සමන් Monday, 10 October 2016 07:10 AM
ඡන්දෙට කලින් ලංකාව චීන කොලනියක් වෙනවා කියලා නේද මේ යන සමහරු කෑ ගැහුවේ. (ර)