මේක වාහන කොම්පැනියකින්ම කරපු ප්‍රචාරක පටයක් නිසා ඕගොල්ලො මේක නරඹයි කියලා හිතනවා. ඒවගේම මේක නරඹලා විතරක් නොසිට මේකට අනුව ක්‍රියාකරන්න කියලත් ඉල්ලන්න ඕන. මේක හරිම සංවේදී වීඩියෝවක්. මේකෙ පණිවුඩය ඔබ නිතර අහලා තියෙන දෙයක්. නමුත් බොහෝදෙනෙක් පිළි නොපදින දෙයක්. මේකෙන් කියන්නෙ මත්පැන් පානය කරලා වාහන පදවන්න එපා කියලයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd