රෆායල් නඩාල් කියන්නෙ කලක් ලෝකෙ අංක එකේ ටෙනිස් ක්‍රීඩකයායි. ඔහු ඔහුගේ තරගයක් අතරතුර ක්‍රීඩා කරන එක නවත්වනවා. එතකොටයි හැමෝම විමසිලිමත් වෙන්නේ ඇයි ඔහු ක්‍රීඩා නොකරන්නෙ කියලා. ඔහුගේ තරගය නරඹන්නට පැමිණි මවකට ඇයගේ දියණියව මගහැරිලා. අන්තිමේ මුළු ප්‍රේක්ෂකාගාරයම මේ දෙන්නව එකතු කරන්න දරපු උත්සාහය සාර්ථක වෙනවා. මේක දැකලා නඩාල් ප්‍රතිවාදියගෙ ඇස්වලට කඳුළු උනනවත් දකින්න පුළුවන්.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd