රන්වීර් සිංග් සහ වානි කපූර් රංගනයෙන් දායක වන "Befikre" චිත්‍රපටයේ ප්‍රචාරක පටය ඉතාමත් උත්සවත් ශ්‍රීයෙන් යුතුව පසුගියදා එළිදැක්විය. ආධිත්‍ය චොප්රා විසින් අධ්‍යක්ෂණය කරනු ලබන මෙම චිත්‍රපටය දෙසැම්බර් මාසයේ එළිදැක්වීමට නියමිතව ඇත. මෙම චිත්‍රපටයේ සියලු ප්‍රචාරක කටයුතු යෂ් රාජ් චිත්‍රපට සමාගම විසින් සිදුකරනු ලබන ඇති බව සඳහන් වෙයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd