මහනුවර වැවරවුම් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රියක් ටෙනිස් පිටිය අසලදී ගිනිගෙන මුලුමනින්ම විනාශ වු බව පොලිසිය කියයි.
ත්‍රිරෝද රියේ විදුලි පද්ධතියේ ඇති වු දෝෂයක් මෙම ගින්නට හේතුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.
මහනුවර වැවරවුම් මාර්ගයේ ගමන් ගත් ත්‍රිරෝද රියක් ටෙනිස් පිටිය අසලදී ගිනිගෙන මුලුමනින්ම විනාශ වු බව පොලිසිය කියයි.
ත්‍රිරෝද රියේ විදුලි පද්ධතියේ ඇති වු දෝෂයක් මෙම ගින්නට හේතුවන්නට ඇති බව පොලිසිය සැක කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක මිනිසෙකුගේ එකක් වෙන්න ඇති (නි)
යහපාලනේ ආ දා ඉඳලා ගිනිගැනීම් ඉවරයක් නැහැ (නි)
හිඟන්නාගේ පාත්තරේට හෙනහුරා ගහනවා කියන්නේ ඕවට තමා. (නි)
අනිත් වාහන වලට වෙට්ටු දම දමා අනිත් අයගේ අයිතීන් තුට්ටුවකට මායිම් නොකර පාරේ දුවන මේ වර්ගයේ රථ ගිනිගෙන විනාශ වුණාට මට නම් දුකක් නැහැ. ( තරමක් සාහසිකයි. නමුත් මෙයාලගේ සමහරු එක්ක පාරේ යනකොට තියන කටුක අත්දැකීම්?) (නි)
ඇතිවූ කරදරයට කනගටුවෙමි, ලංකාවේ ත්‍රිරෝද රථ පොඩ්ඩ පොඩ්ඩ අඩු කරලා දෙන මෙන් ඉල්ලා සිටිමි.(හේ)