IMG-LOGO

පයිරේට්ස් ඔෆ්ද කැරබියන් නැවතත්?

2016-10-08-ent-32

 

ජොනි ඩෙප් විසින් ප්‍රධාන චරිත සඳහා පණපොවුණු ලැබූ මෙම චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය 2017 වර්ෂයේදී එළිදැක්වීමට නියමිතව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි. Pirates of the Caribbean: Dead Men Tell No Tales ලෙස නම් කර ඇති චිත්‍රපටයේ ප්‍රධාන නළුවාද වන්නේ ජොනීය. මෙම චිත්‍රපටයේ වියදම ලෙස ඇ.ඩො.මිලියන 320ක් යොදවා ඇති බවට වැඩිදුරටත් තොරතුරු සඳහන් වෙයි.

 

2016-10-08-ent-31



අදහස් (0)

පයිරේට්ස් ඔෆ්ද කැරබියන් නැවතත්?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 89 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1007 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site