'ගෝටා ගන්නවාද නැද්ද තීන්දු මධ්‍යම කාරක සභාව සතුයි' ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායකත්වයට සුදුසු යැයි කවුරුන් කොතැන යෝජනා කළත් ඒ ගැන තීන්දු ගත යුත්තේ මධ 07 June 2016
සබරගමුව සිසුහු අදත් මහා පාරේ ශිෂ්‍යයින් අටදෙනෙකුට තාවකාලිකව පන්ති තහනම් කිරීම , නොවිසඳුණු සුබසාධක ගැටලූ ඇතැයි පවසමින් සබරගමුව විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය ස 07 June 2016
කොස්ගම පැත්තකට එළිය : අවතැන්වූවන්ට කූඩාරම් කොස්ගම කඳවුරේ ගින්නෙන් වැනසී ගිය ට්‍රාන්ස්ෆෝමර් 12න් 5ක් අලුතින් සවිකර විදුලිය ලබාදුන් බවත් ඉතිරි ට්‍රාන්ස්ෆෝමර 7 පිහිටි පෙදෙස්ව 07 June 2016
පොලිස් පොතෙන් කැබිතිගොල්ලෑව සිට යතුරු පැදියකින් පැමිණි තරුණයන් දෙදෙනකු මැදවච්චිය කැබිතිගොල්ලෑව මාර්ගයේ ඇතාකඩ පොලිස් මාර්ග බාධකයේ සේවයේ නිරත 07 June 2016
‘සාලාව කඳවුරේ ආරක්ෂාව බිඳ වැටීම ගැන මවිත වෙනවා‘ සාලාව යුද හමුදා කඳවුර වැනි ස්ථානයක මේ ආකාරයේ ආරක්ෂාව බිඳ වැටීමක් සිදුවීම ගැන තමා මවිත වන බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මාධ් 07 June 2016
වසර 37කට පසු ගෝර්ඩ්න් උයන මහජනයාට කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරය සහ ගෝර්ඩ්න් උද්‍යානය පාසල් සිසුන් ඇතුළු මහජනතාවට දැක බලා ගැනීමේ අවස්ථාව සැලසීමට ජනාධිපති මෛති් 07 June 2016
කිම්ගේ වටේ කැරකෙන මාධ්‍යකාරයෝ කරදරයක්ලු නිතරම පුවත් මවන කිම් කාඩේෂන්ගේ අලුත්ම ඡායාරූප පෙළක් මේ වෙද්දී අන්තර්ජාලය කළඹලා. ඒ සරාගී කිම් කාඩේෂන් තම සැමියා වන කන්යේ වෙස්ට් 07 June 2016
රස පරීක්ෂක හැරී යයි : රණවිරුගමට මාධ්‍ය තහංචි රජයේ රස පරීක්ෂක අද දෙවැනි දිනටත් කොස්ගම කඳවුරට පැමිණි නමුත් ඔහුගේ පරීක්ෂණ කරගැනීමට නොහැකිවූ බව වාර්තා වේ. උණ්ඩ ගබඩාවේ ගින්න නැවතී 07 June 2016
‘වෛද්‍ය සංගමය සමග ප්රශ්නය ඉවරයි‘ පශ්චාත් සීමාවාසික වෛද්‍ය පත්වීම් ගැටලුව ඇතැමුන් සාලාව කඳවුරේ පිපිරුම මෙන් පත් කිරීමට උත්සාහ කළ බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න ම 07 June 2016
සෞඛ්‍ය අධ්යක්ෂ ‘කොස්ගම රෝහලට‘ යයි කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ පිපිරීමෙන් විනාශයට පත් කොස්ගම රෝහල සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතාගේ නිරීක්ෂණයට ලක 07 June 2016
වැසූ පාර බදාදා අරී කොස්ගම හමුදා කඳවුරේ ගින්නත් සමග ඉරිදා සිට වසා දැමුණු කොළඹ - අවිස්සාවේල්ල පාර බදාදා (8) විවෘත කරන බව රනිල් වික්‍රමසිංහ අගමැති පාර්ලි 07 June 2016
‘අලුත් බදු නෑ : තියෙන බදුත් ළිහිල් කරනවා‘ මේ වසරේ තවත් බදු වැඩි නොකරන බවත් දැනට පනවා ඇති බදු තාවකාලික බවත් එම බදුද ළිහිල් කරන බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා පාර්ලිමේන්ත 07 June 2016
විශ්වීය රටා නිකොලා ටෙස්ලා පවසා ඇති පරිදි ඔබට මේ විශ්වයේ රහස් සෙවීමට අවශ්‍ය නම් ජවය, සංඛ්‍යාත සහ කම්පනය ඇසුරින් සිතන්න යන්න මෙම වීඩියෝවෙන් ප්&zw 07 June 2016
දෙන්නකුට කැපිල්ලක්ද? වංචාදූෂණ වලට විරැද්ධව හඬ නගන යහපාලන රජය ගේන්න හුඟක් වැඩ කරපු ඇමැති සයිස් මහත්තුරැ දෙන්නකුට එකපාරටම ප්‍රහාර එල්ලවෙන්න පටන් අරන්ල 07 June 2016
වැරදිකරු උතුරු මැද පළාත් සභාවේ ලොකු පුටුවකට අනුරාධපුර ඔයාමඩුවේ 2012 පැවති දැයට කිරුළ ප්‍රදර්ශනය සමයේ අනුරාධපුර අරිප්පු මාර්ගයේ කිලෝ මීටර් තුනක් කාපට් අතුරා අලූත්වැඩියා  07 June 2016
මාලබේ වෙද උපාධියට වෛද්‍ය සභා දොර වැහේ මාලබේ දකුණු ආසියා තාක්ෂණ හා වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) සමත්වූ ප්‍රථම වෛද්‍ය කණ්ඩායමේ සිසුන් 30 දෙනා ලියාපදිංචි කිරීම ශ්‍රී ලං 07 June 2016
සනී ලියෝන් ලේඛිකාවක් වෙන්න යනවා? බොලිවුඩයේ සරාගී නිළි සනී ලියෝන් ලේඛිකාවක් වෙන්න යන බවටයි ඉන්දියානු ගොසිප් වෙබ් අඩවි විසින් වාර්තා කරන්නේ. එයට හේතුව වන්නේ ඇය ව 07 June 2016
'හිමාලෙට වඩා උසයි' ගීතයෙන් පසු 'ආදරේ සංවේදනා' ගැයූ ජූඩ් "හිමාලෙට වඩා උසයි" කියන ගීත බොහෝ රසික හිත්වල නිදන්ගත වූ ගීතයක් ලෙස හැඳින්වීමට පුළුවන්. මේ ගීතය වසරේ ජනප්‍රියම ගීතය බවටද පත්ව 07 June 2016
තිසා වැවේ මාළුන්ට නරක දසාවක් අනුරාධපුර තිසා වැවේ මාළුන් විශාල වශයෙන් මිය යාමට පටන් ගෙන ඇතැයි ද මේ හේතුවෙන් එම වැවේ ජල පාරිභෝගිකයින්ද ගැටලු රැසකට මුහුණපා ඇති 07 June 2016
අලුත් මුහුණක් රටේ ලොකුම නගර සභාවෙ මහ පුටුවට අලුත් මුහුණක් ඉදිරිපත් කරන්න යනවය කියලා ලොකු කතාවක් යනවා... හැමදාම වගේ අලිපාටිය පහසුවෙන් දිනාගන්න මේ 07 June 2016
කොස්ගම සුන්බුන් පස්යට මිහිදන් කොස්ගම කඳවුරේ අවි ගබඩාවේ ගින්නෙන් තැන තැන විසිරී ගිය අවි හා මෝටාර් කැබලි කඳවුරට මදක් ඈතින් පිහිටි කනත්තේ වළ දැමීම අද (7) උදේ ඇරඹීය. 07 June 2016
අංශභාග කථාවට චන්ද්‍රිකාගෙන් හොඳ උත්තරයක් ‘මා අසනීපවී සිටීදැයි විමසමින් පසුගිය දිනවල දුරකථන ඇමතුම් ගණනාවක් ලැබුණා. එක්තරා වෙබ් අඩවියක් මට අංශභාගය හැදිලා කියලා වාර්තා කර 07 June 2016
තහනම් කලාපය තවත් පුංචි වෙයි කොස්ගම කඳවුරේ ගින්නේ තුන්වන දිනය වන විට කඳවුරේ අවට මීටර් 300ක් දුරක් අදත් තහනම් කලාපයක් කර ඇත. කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ බොරළුගො 07 June 2016
කුරුණෑගල ඕපීඩීය ගිනි ගනී කුරුණෑගල රෝහලේ බාහිර රෝගී අංශයට (ඕපීඩී) අද (7) පෙරවරුවේ ඇතිවූ ගින්නකින් හානි සිදුවී ඇතැයි රෝහල් ආරංචි කියයි. 07 June 2016
මත් නැති දුම් මේ ජපානයේ වීඩියෝවක්. මේ වීඩියෝව පටන්ගන්නෙම නහයෙන් කටින් දුම් දාන පොඩි ළමයි දෙදෙනෙකුගේ රූපයකින්. ඒක දුටු වහාම ඕගොලොන්ට මේක පෙන්නන් 07 June 2016
නිරෝෂාගේ අමුතු වීඩියෝවක් අන්තර්ජාලයේ ජනප්‍රිය ගායන ශිල්පිනි නිරෝෂා විරාජිනිගේ වීඩියෝ පටයක් මේ වනවිට අන්තර්ජාලයේ කතාබහට ලක්වෙමින් පවතිනවා. ඒ දෙරණ ස්ටාර් සිටි වැඩසටහන 07 June 2016
ජැකලින් සරාගී වෙලා? ශ්‍රී ලංකානු සම්භවයක් සහිත බොලිවුඩයේ සුරූපී නිළි ජැක්ලීන් ෆර්නැන්ඩස් සරාගී ඇඳුමකින් සැරසී සිටීම සම්බන්ධයෙන් සමාජ ජාල වෙබ් අඩවි 07 June 2016
රන්දීර්ගේ 'සිහිවටන' ගැනයි රන්දීර් විතාන බොහෝ දෙනා හඳුනා ගනු ලැබුවේ රැප් ගායකයෙකු ලෙසයි. නමුත් ඔහු විසින් එළිදැක්වූ "නාමල් මිටක්" ගීතයෙන් පසුව ඔහු ඒක ප 07 June 2016
සුන්බුන් පිපිරී සෙබළෙක් බිමට පනී කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ සුන්බුන් ඉවත් කරමින් සිටියදී ෂෙල් එකක් පුපුරා යාම හේතුවෙන් එහි සිටි හමුදා සෙබළකු උඩු මහලකින් 07 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026