නිල සංචාරයකට ශ්‍රී ලංකාවට පැමිණ සිටින ස්විස්ටර්ලන්තයේ කතා නායිකා ක්‍රිස්ටා මාර්ක් වැල්ඩර් මහත්මිය අද (07) පස්වරුවේ කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.
ඇය අද කතානායක කරු ජයසූරිය මහතා ද හමු විය.
ජායාරූප - ගයාන් අමරසේකර
ජායාරූප - ඉෂාන් සංජිව





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් ඇවිල්ලා මෙහෙදී හම්බ වෙනවා. මෙහෙන් ගිහින් එහෙදි හම්බ වෙනවා. ඔය යන එන හැටියට අර මහා සුනාමිය වගේ රටට ආධාර ගලාගෙන එන්න ඕනෑ. එ්ත් තවම නැහැනේ? (නි)
කැමරා එක දිහා බලාගෙන අතට අත දුන්නට ආධාර ගලාගෙන එන්නේ නැහැ. (නි)
ලංකාවේ ආධාර ගන්න බලාඉන්න මානසිකත්වය කවදා නැතිවේද? ගනුදෙනු මානසිකත්වය වඩා තියුණු කර ගැනීමට ඉදිරියට හොඳයි කියලා හිතෙනවා. (නි)
අපි කුඩා කලත් ඔය වගේ දේවල් තමා ඉගැන්නුවේ. "පරාජයේ මානසිකත්වය" ආධාර ගෙන පින්දීම. "දීලා ගන්න, ගන්නවා නම් දෙන්න" (නි)
සාමාන්‍ය මනුෂ්‍යයාට සංස්කෘතිය, අාත්ම ගරුත්වය රැකගෙන එහෙන් මෙහෙන් එනදේට පිළිතුරු දීමේ ක්‍රමයක් හදලා දෙන්න. (නි)
ලලිත්, ඔබ හරි. ඔය අපිට අාර්ථික අාධාර නෙමෙයි ලැබෙන්නේ, රට බෙදන ආධාර (නි)
අපට ස්විස්ටර්ලන්තයෙන් ආධාර අවශ්‍ය නැහැ. අපට බොරුවට ලෙඩ නොදමා අපේ පාඩුවේ ඉන්න දෙනවා නම් ඇති. (නි)