ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රි අබ්දුල් මහරුෆ් මහතා ගමන් කල වාහනය දඹුල්ල පැල්වෙහෙරදී ලොරියක හැපී ඔහුද පවුලේ සාමාජිකයින් තුන්දෙනෙකුද තුවාල ලැබූ බව පොලිසිය කියයි .
ඔව්න් දඹුල්ල රෝහලට ඇතුලත් කල බවද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොරියේ ගිය අයට තුවාලද දන්නෙ නැහැ (නි)
දේශපාලකයා කියන්නේ වෘත්තියෙන් වෙට්ටුදාන්නෙක්. ඔවුන්ට සුඛෝපභෝගී වාහන දෙනවා කියන්නේ අශ්වයින්ට අං ආවා වගේ වැඩක්. රටේ මිනිසුන් වැඩිවෙනවා වගේ මන්ත්‍රී ජනගහණයත් වැඩිවෙනකොට විපතකට ගොදුරුවීමේ සම්භාවිතාවය වැඩියි. (නි)
පෙරේදා යක්කලදී මටත් වෙට්ටු දමමින් පාරේ නීති තමා අතට අරන් පැදවූ දේශපාලකයාගේ රිය සහ පරිවාර රිය කොතැනක හෝ අනතුරකට පත් වුනා නම් පුදුමවෙන්න දෙයක් නැහැ. මෙම අනතුර එහෙම එකක් නොවේ යැයි සිතම (හේ)
කමක් නැහැ බොස් මහජන මුදල් තියෙනාවානේ වෙන වාහනයක් ගමු (බ)
අනේ මන්දා දවස ගානෙම අහන්න ලැබෙනවා මාර්ග අනතරු? (නි)
යහපාලනය නෙමෙයි මොන පාලනය ආවත් දේශපාලකයෝ පාරේ යන්නේ ඔවුන්ට ඕනෑ විදිහට මිසක් මාර්ග නීති වලට අවනතව නොවේ (නි)
මදැයි ඔයින් ගියා... (නි)