ෆිල්පේ කටීනියෝ කියන්නෙ අති දක්ෂ ක්‍රීඩකයෙක් වුණත් මෙවර නිකුත් කළ ෆිෆා 17 ක්‍රීඩාවේදී නම් ඔහුට ලබාදී ඇති අගයන් එතරම් ඉහළ අගයක් ගන්නේ නැහැ. ඒ නිසා එය වැරැදි බව ඔප්පු කරන්නට නිර්මාණය කළ මෙම වීඩියෝවේ අඩංගු වන්නේ ක’ටීනියෝ රැස් කරගත් ගෝල කිහිපයක කෙටි වීඩියෝයි. මෙය දුටු විට අති දක්ෂ වළක්වන්නන් අතරින් ගොස් ක’ටීනියෝ තනිව ගෝල රැස් කරනා අන්දම ඔබට දැකිය හැකියි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd