මේ වීඩියෝවේ සිටින්නේ ඉතා කුඩා දරුවෙක්. ඔහු මේ මහා වාදකයන් හා කරටකර ඩ්‍රම්ස් වාදනය කරන අයුරු නරඹන්න. මෙම වීඩියෝව කොතරම් තාත්විකද කියනවා නම් එම දරුවාගේ වේගවත් ඩ්‍රම්ස් වාදනය අතරතුර ඔහුගේ ඩ්‍රම්ස්ටික්ස් පවා බිම වැටෙනවා. මෙම වීඩියෝව ඔබ නැරඹිය යුතුමයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd