සේරුවිල මෙත්තාරාම හිමියන්ට බාර වෙයි මුංහේනේ මෙත්තාරාම හිමියෝ සේරුවිල මංගල රජමහා විහාරයේ නව විහාරාධිපති ලෙස පත් කරනු ලැබ සිටිති. අපවත්වී වදාළ සේරුවිල සරණකිත්ති නා 06 June 2016
‘කොළඹ අපි ආවා’ සතියේ දිනවල රාත්‍රී 9ට ස්වාධීන රූපවාහිනියෙන් ශ්‍රී ලංකාවේ ජීවත් වන මිනිසුන් අතර වඩාත් පීඩනයට පත්ව සිටින්නේ කවුරුන්දැයි සොයා බැලූවහොත් පැහැදිලිව පෙනී යන්නේ ඒ පහළ මධ්‍යම ප 06 June 2016
කැලණිවැලිය වගට පමණක් වගයි කොස්ගම සාලාවේ යුද හමුදා කඳවුරේ පිපිරිම් තවදුරටත් පැවතිම නිසා යුද හමුදාවේ උපදෙස් පරිදි කැළණිවැලි දුම්රිය මාර්ගයේ සිට අ 06 June 2016
අගමැතිගෙන් ප්‍රා ලේකම්ට උපදෙස් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා, අනුර යාපා ප්‍රියදර්ශන, සුසිල් ප්‍රේමජයන්ත් හා ගයන්ත කරුණාතිලක යන ඇමැතිවරුන් සමග සීතාවක ප්‍රාදේ 06 June 2016
උසාවි නියෝගයෙන් තෙවරප්පෙරුම උද්ඝෝෂණය අතහරී නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා හොරණ බුලත්සිංහල පාර අවහිර කරමින් උද්ඝෝෂණයක් අරඹා පැය තුන හමාරකට පසු මහේස්ත්‍රාත් නියෝගය 06 June 2016
සාලාව එකම සුන්බුන් ගොඩක් කොස්ගම සාලාව හමුදා කඳවුරේ ගින්නෙන් පසු ඉතිරි වී ඇත්තේ වතුර ටැංකිය පමණි. එම කඳවුරේ ගින්නට හසුවූ කොටසක් එකම සුන්බුන් ගොඩක් ලෙස දැකිය 06 June 2016
ජාති ජාති තද තද අත්තම්මා මේ අත්තම්මා ගැන වැඩි දෙයක් ලියන්න නැහැ. තියෙන්නෙ බලන්න තමයි. මේ වීඩියෝව ඔබට හිනාවෙවී බලන්න පුළුවන් වෙන්නෙත් ඒ නිසායි. මේ අත්තම්මාගේ 06 June 2016
බැසිල් අත්අඩංගුවට : පුගොඩ උසාවියට ගෙන එයි හිටපු ආර්ථික හා සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ ගම්පහ ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංග 06 June 2016
අවිස්සාවේල්ල රෝහල පෙර සූදානමින් සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවූ ගින්න හේතුවෙන් අවිස්සාවේල්ල රෝහලට අතිරේක ගිලන් රථ 18ක් යොමු කර ඇතැයිද සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සූදාන 06 June 2016
බැසිල් - නාමල් අදත් එෆ්සීඅයිඩියේ හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හා හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද (6) ප්‍රකාශයක් ලබාදී 06 June 2016
පිපිරුණු උණ්ඩ පොළවට කාවැදිලා කොස්ගම යුද හමුදා කඳවුරට මීටර 200 – 300 ක් ආසන්න කන්දකට අද අලුයම නැග ගත් මාධ්‍යවේදීන් පිරිසක් කියා සිටියේ අදත් කඳවුරේ ගින්න තවමත් පව 06 June 2016
'Teenage Mutant Ninja Turtles: Out of the Shadows' සිනමාහල්වල 2014 වර්ෂයේදී එළිදැක්වුණු බොහෝ ආදායම් ලැබූ සිනමාපටයක් වූ "Teenage Mutant Ninja Turtles" සිනමාපටයේ දෙවැනි දිගහැරුම ලෙස එළිදැක්වෙන "Teenage Mutant Ninja Turtles: O 06 June 2016
පැය 17කට පසුත් අවි ගඩබාව පුපුරයි කොස්ගම හමුදාවේ අවි ගබඩාවේ ගින්නෙන් පැය 17 කට පසුව ද පිපිරුම් දෙකක් මීටරයක් දුරට ඇසිණි. කඳවුරේ සිට කිලෝමීටරයක් දුරින් පිහ 06 June 2016
කොස්ගම ගෙවල් රැසක් කැඩීලා කොස්ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම නිසා ප්‍රදේශයේ නිවාස රැසකට අලාභ හානි සිදු වී තිබේ. ඇතැම් නිවාසවල වහල හ 06 June 2016
සාලාව රෝහලටත් හානි කොස්ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම නිසා සාලාව රෝහලට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි වෛද්‍ය ජේ.පී. සුබසිංහ මහතා ක 06 June 2016
මගේ පේ‍්‍රමය අවුරුදු දහතුනක් පැරැණියි දමිතා මේ දිනවල ආයෙත් වැඩිපුර කතා බහ වන ශිල්පිණිය කිව්වොත් නිවැරදියි. විකාශය කෙරෙන ”සල්සපු නා” නාට්‍ය මාලාවේ ”රේවතී” වීම 06 June 2016
මම ඇමැති පුතෙක්... කොහොමද කාංචන ජීවිතේ? වෙන තරුණයන්ට වැඩිය ටිකක් අවිවේකී ජීවිතයක් වගේම වෙනස් ජීවිතයක් තමා තියෙන්නේ. මේ දවස්වල මොකද කරන්න 06 June 2016
Chokolaate POND'S MDFD 2016 Photo Credit Goes to - LetMeKnow.lk Photographer - Kasun Prabath 06 June 2016
සාලාව ගින්නෙන් 47කට තුවාල කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් පසු තුවාල ලැබූ 47 දෙනෙක් ප්‍රතිකාර සදහා රෝහල් ගත කරනු ලැබ සිටිති. කඳවුරෙන් තවමත් දුම පිටව 06 June 2016
'Dewashirwadayakin' Official Music Video on Location. Artist - Pansilu Manohara Lyrics - Chathura Rathnayake Music - Ashan Fernando Directed by - Chathura Rathnayake and Shenal M'Tk Cast - Rukshana Disanayaka | Nawamini De Silva | Menaka Avinash Gamage | Suranga Lakmal Perera |Nisal Mad 06 June 2016
පියානෝවේ නොඇසූ ශබ්ද පියානෝවේ ඇති ශබ්ද අතුරින් නිකුත් වන්නේ ඉතා ගැඹුරු එහෙත් සාමකාමී හඬක්. එහෙත් බොහෝ දෙනෙකු නොදනිතත් පීටර් බෙන්ස් නාමය ප්‍රසිද්ධව ඇත 06 June 2016
සිංදු ඔප්පු තියෙන එකම ගායකයා මම වෙන්නැති හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න ඔබට හැකිය මට නොපෙනෙන ඒ පුරහඳ බලන්න. යුගයක් වෙනස් කළ මේ මනරම් ගීතය, ධම්මික බණ්ඩා 06 June 2016
මට මාව ලස්සනයි පාසල් කාලයේදී හැමෝම වගේ මෙයාට කිව්වෙ ”මැණික්” කියලයි. මේ මැණික ඊට ටික කාලයකට පසුව අප්සරා වුණා. එහෙම වුණේ ගුවන් විදුලි නිවේදි 06 June 2016
සීඅයීඩීයත් කොස්ගම පරික්ෂණ අරඹයි කොස්ගම හමුදා කඳවුරේ අවි ගබඩාවේ පිපිරිම තවමත් අවසන් නැති බවත් තැන තැන පිපිරිම් සිදුවන බවත් හමුදා අංශ කියයි. පු 05 June 2016
සාලාව ගින්නෙන් හමුදා සාමාජිකයෙක් මරුට කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් තුවාල ලැබූ දෙදෙනකු මහනුවර සහ හෝමාගම රෝහලට ඇතුළු කර ඇතැයි පොලිසිය කියයි. මෙම අනතුරෙන් මිය ග 05 June 2016
සඳුදා කොස්ගම පාසල් නිවාඩු කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්න නිසා සඳුදා කොස්ගම ප්‍රදේශයේ පාසල් සහ රජයේ ආයතන වසා දමන බව රජය කියයි. දොම්පේ, සීතාවක සහ පාදුක්ක ක 05 June 2016
පැය තුනකට පසු පිපිරුම් සැර බාල වේ කොස්ගම කඳවුරේ ඇති වූ ගින්න සවස 5.30 ට පමණ ආරම්භ වී ඇති බවත් රාත්‍රී 8.30 පමණ වන විට පිපිරීම් වේගය අඩු වී වරින් වර පමණක් පිපිරුම් හඬ අසෙන 05 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026