ගිලන් රථ 20ක් අවිස්සාවේල්ලට කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් ආපදාවට ලක්වූවන් ඇතොත් හදිසි අවස්ථාවක් සේ සලකා කටයුතු කරන ලෙස සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා ස 05 June 2016
‘ජනතාව ඉවත් කරන්න පොලිසියෙන් යෙදෙව්වා‘ කොස්ගම යුද හමුදා කඳවුරේ ගින්නෙන් සිදුවූ හානි ගැන හෝ තුවාලකරුවන් ගැන මෙතෙක් තොරතුරු වාර්තා වී නැතැයි වැඩ බලන පොලිස්පති එස් එම් වික 05 June 2016
රෝහල් සූදානමින් : ගින්න පාලනයට පියවර කොස්ගම කඳවුරේ ඇත් වූ ගින්නෙන් තුවාල ලැබූවන් කිසිවෙක් මේ වන විටත් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර නොමැති බවත් අවිස්සාවේල්ල රෝහලට තුවා 05 June 2016
‘කටකතා එපා‘ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්න ගැන කට කතා පතුරුවන්නේ නැතිව වගකීමෙන් කටයුතු කරන ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති කරු පරණවිතාන මහ 05 June 2016
හමුදාවටත් කඳවුරු ලඟට යන්න බෑ කොළඹින් යැවූ ත්‍රිවිද හමුදාවේ විශේෂ කණ්ඩායම් කොස්ගමට ලංවීමට උත්සහ ගන්නා බවත් වාහන තදබදය නිසා එය ඉතා අසීරු බවත් ආරක්ෂක ආරංචි කියය 05 June 2016
ගිනියම් වූ කෑලි හංවැල්ලටත් වැටෙයි කොස්ගම හමුදා කඳවුරේ මහා පිපිරීමත් සමඟ මීටර් 500 ක් 600 ක් උඩට රතු එළි ගමන් කරන බවත් එම එළී සමඟ ගිනියම් වූ කැබලි කිලෝ මීටර ගණනක් දුරට වැටෙ 05 June 2016
කලුඅග්ගලත් පූගොඩයි හංවැල්ලයි හිස් කරයි කලුඅග්ගල නගරසේ සියලු දෙනාම ඉවත් කළ බවත් හංවැල්ලද දැන් ඉවත් කරගෙන යන බම එහි සිටින අපේ වාර්තාකරු නිහාල් වෙත්තසිංහ පවසයි. "මේ වගේ 05 June 2016
‘තුවාලකරුවන් වාර්තා වුණේ නෑ‘ කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නෙන් යුද හමුදාවේ කිසිවකුට තුවාල වූ බවක් මෙතෙක් වාර්තා නොවූ බව යුද හමුදාවේ බටහිර ආඥාපති මේජර් ජන 05 June 2016
රෝහල් සූදානමින් : ගිනි රථ පිම්මේ අවිස්සාවේල්ලට ත්‍රිවිද හමුදා ගිනි නිවන ඒකකය ගින්න නිවීමට පියවර ගන්නා අතර අවට ප්‍රදේශවල ගිනි නිවන හමුදා සහායට පිටත්ව ගොස් ඇත. අවට සියලුම රෝහල් 05 June 2016
ශාලාව පතරොම් ගබඩාව පුපුරයි කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පතරොම් ගබඩාවේ ගින්න හටගෙන ඇති බවත් වරින් වර පිපිරුම් ඇති බව බවත් හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජ 05 June 2016
කොස්ගම කඳවුර අවට ජනතාව ඉවත් කරයි කොස්ගම කඳවුරේ පිපිරීමේ හඬ එක් පැත්තකින් කලුඅග්ගල දක්වා ද අනෙක් පැත්තෙන් අවිස්සාවේල්ල දක්වා ද ඇසෙන බව කඳවුර අසල වැසියෝ කියති. 05 June 2016
කොස්ගම කඳවුරේ මහා පිපිරීමක් කොස්ගම ශාලාව හමුදා කඳවුරේ පිපිරීම කිලෝ මීටර ගණනක් ඈතට ඇසෙන බවට ප්‍රදේශවාසීහු කියති. එවැනි පිපිරීමක් ඇති බව පොලිසිය ද කියයි. අවිස් 05 June 2016
සචිත්‍රගෙන් බිරිඳට දුන් ගීතය පිළිබඳව වැඩි යමක් ‘‘කලකින් දැනුණේ සතුටක් අහම්බෙන් හින්දා ඔබගේ මහමෙර තරම් ආදරේ’’ ක්‍රිකට් තරුවකට වැඩි කාලයක් තම පවුලේ 05 June 2016
සරාගී සම්මානය සඳහා වැඩිම නිර්දේශ නාමය Jacqueline Jossa හොලිවුඩයේ සම්මාන රාත්‍රීන් බොහෝමයක් තිබේ. එහිදී එක් පුද්ගලයෙකු විවිධ වූ සම්මාන සඳහා නිර්දේශ විය හැක. මෙහිදී Jacqueline Jossa නම් රංගන ශ 05 June 2016
කිරි ඉබ්බාන් විකිණුවාට 80000ක් දඩ කිරි ඉබ්බකු රුපියල් 8000 සිට 10000 දක්වා මිලට නොරොච්චෝලයේ චීන අවන්හල් වලට හා චීන ජාතකයනට විකිණූ දෙදෙනෙකුට ආණමඩුව මහේස්ත්‍රාත් ජානකී එෆ 05 June 2016
කම්කරු ඇමැති අඟේ ඉඳන් කන කන බව ෆීල්ඩ් මාෂල් කියයි ඇමැති ජෝන් සෙනවිරත්න වගකීම් රහිතව කතා කරන බවත් ඔහුගේ කට ආණ්ඩුව පැත්තේ වුවත් හිත වෙන පැත්තක බවත් ඇමැති ෆීල්ඩ් මාෂල් ෆොන්සේකා මහනුව 05 June 2016
විරුජන සම්මානය බ්‍රහස්පතින්දා සිය දිවි නොතකා අනුන්ගේ ජීවිත රැක ගැනීමට ඉදිරිපත්වූ නිර්භීත වැසියන් අගයමින් වීර පොදුජන පදනම හා ජනශක්ති රක්ෂණ සමාගම සංවිධානය කරයි. 05 June 2016
එකොලොස් වැනි දිවියාත් අකාලයේ දිවි දෙයි හැටන් කොටගල තේ වත්තක ලඳු කැලෑවක අඩි 5 ක් පමණ දිග අඩි 3 ක් උස දිවියෙකු තවත් දිවියෙකු අබිරහස් ලෙස මැරී ඇතැයි හැටන් පොලිසිය කියයි. වඳ වී 05 June 2016
ධනපතියෝ උතුරේ හුණුගල් වළට හොරෙන් පනිති කන්කසන්තුරේ සිමෙන්ති කම්හලට අච්චුවේලි වළලායි හි බැකෝ යොදා ගනිමින් මහා පරිමාණයෙන් හොරෙන් හුණු ගල් හෑරූ බව කියන 12 දෙනෙක් පොලිස් විශ 05 June 2016
ලංකාතිලකේ නිළමේ පොත් තෑගි කරයි මහනුවර ලංකාතිලක රජමහා විහාරයේ භාරකරු බස්නාහිර නිළමේ ප්‍රියන්ත අමුණුගම මහතා උඩු නුවර නාය යෑම් අවධානමට ලක් වූ සිසුනට පාසල් පොත් 05 June 2016
ගල් වළෙන් ජන ජීවිතය වළ පල්ලට අනවසර ගල් වැඩපොළ මගින් සිදුවන පරිසර විනාශය ගැන රජයේ අවධානය යොමු කිරීම සඳහා ගලේවෙල දිග්ගල වැසියෝ පිරිසක් මහපාර වසා විරෝධයක් පැවැත් 05 June 2016
රිහානාගේ ඇඟේ Tattoo ගණන ඉහළට? ගායිකාවක්, නිළියක්, නිරූපන ශිල්පිනියක් සහ සංගීත පදරචකයෙක් ලෙසප්රසිද්ධියට පත් කාරණාවට වඩා එහා ගිය කාරණාවකින් රිහානාව හඳුන්ව 05 June 2016
‘සීතල ගිණිදැල්’ සමග ලකී ශ්‍රීයන්ත එකට ප්‍රවීන රංගවේදී ලකී ඩයස්ගේ අධ්‍යක්ෂණයෙන්, ප්‍රවීන රංගවේදී රොබින් ප්‍රනාන්දු මෙන්ම ඔහුගේ පුතු චන්න පෙරේරාගේ නිෂ්පාදන 05 June 2016
ලංකාවයි මාලදිවයිනයි බරවා මදුරාවා පන්නයි ශ්‍රී ලංකාවෙන් හා මාලදිවයිනෙන් බරවා රෝගය තුරන් වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි. මදුරු මර්ධනය ප්‍රතිකාර හා රෝග වැලැක්වීම හ 05 June 2016
විරැකියා පටදරුවෝ පුරප්පාඩු තිස්දහසක් පෙන්නති රාජ්‍ය අංශයේ තිස් එක්දහසක පුරප්පාඩු සදහා දිවයින පුරා සිටින 30000ක රැකියා විරහිත උපාධිධාරීන් පත්කරන තුරු තම අරගලය නොනවත්වන බව රැකියා 05 June 2016
චන්ද්‍රලේඛාගේ බාල දියණිය වින්ඩි, අම්මාගේ ගීතයක් අපූරුවට ගයයි ජාතික රූපවාහිනි නාළිකාවේ ඊයේ (04දා) පැවැති 'PEO රිදම් චැට්' වැඩසටහනේදී රූකාන්ත ගුණතිලකගේ සහ චන්ද්‍රලේඛාගේ බාල දියණිය වන ට්‍රි 05 June 2016
පලාලියේ අක්කර 200 ක් අයිතිකරුවන්ට යුද සමයේදී ආරක්ෂක හමුදාව විසින් පවරාගත් යාපනය පලාලි අධිආරක්ෂිත කලාපයේ වලිකාමම් උතුරු ප්‍රදේශයට අයත් ඉඩම් අක්කර 200ක් දෙසතියකින් න 05 June 2016
ගීතාට විරෝධය පාන්න පිරිසක් මහින්දගේ රැලිය වර්ජනය කරති මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපති බෙන්තර ඇල්පිටියේ මිරිස්වත්තේ පැවැත් වූ රැස්වීමකට තමන් සහභාගී නොවූ බව ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ හ 05 June 2016
මෙන්න සිතියම් මේ දර්ශනය ඔබේ ඇස් අදහන්න අපහසු නිර්මාණයක්. එය ප්‍රොජෙක්ටරයක් සහ වැලි ගොඩක් සමග කෙරෙන ගනුදෙනුවක්. මෙම නිර්මාණ ශිල්පීන් දෙදෙනා තමන් 05 June 2016
'හන්කිති දහතුන' එනකන් අපි මඟ බලා හිඳිමු ඩිම්.....ඩිම්.......ඩිම්.......ආ.......ආ ආ දැන් හුස්ම ඉහළට ගන්න. ආ දැන් හුස්ම හෙමින් පහළට හෙලන්න. ආ දැන් කට ඇරලා ඩිම් ශබ්දය කියන්න. ඩිම්. වේදික 05 June 2016
ඉරාන විදේශ ඇමැති චීනයේ නිල සංචාරයක ඉරානයේ විදේශ අමාත්‍ය අබ්බාස් අරාග්චි චීනයේ නිල සංචාරයක නියැලෙයි. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉරාන විදේශ අමාත්‍යවරයා බෙයිජීං අගනුවර බලා පැමිණි බවය... 06 May 2026