ත්‍රී රෝද රියක් පසුපස හඹාගොස් හෙරොයින් මත්කුඩු කිලෝ 1යි ග්‍රෑම් 4ක් සමග සැකකරුවකු අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි.

බොරැල්ල සිට මාළිගාවත්ත දක්වා ත්‍රී රෝද රිය පසුපස හඹාගිය සුරාබදු නිලධරයෝ එය අල්ලාගෙන ඇති අතර රියදුරු පළාගිය බව කියති.

web_20161005_150231