ගායන ශිල්පි කිංස්ලි පීරිස්ගේ දියණිය මෙලොවින් සමුගෙන තිබෙනවා. 12 වැනි වියේ පසුවන කවීෂා මධුරංගි පීරිස් මෙලොව හැරයාටම හේතුව ලෙස වාර්තා වන්නේ අසනීප තත්ත්වයක්. ඒ අසනීප තත්වයක් හේතුවෙන් පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ගනිමින් සිටි මෙම පුංචි දියණිය අද (05දා) උදෑසන මියගොස් ඇතැයි වාර්තා වන්නේ.
මේ වනවිට ඉතාලියේ ප්‍රසංගයක් සඳහා සහභාගී වී සිටින කිංස්ලි පීරිස් අද (05දා) දිවයිනට පැමිණිමට නියමිතයි.
ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ සොහොයුරන් විසින් තම ශෝකය ප්‍රකාශ කරමින් ෆේස්බුක් ගිණුමේ මෙවැනි සටහන්ක් තබා තිබුණා...



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd