සේරුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ආවරණය වන පරිදි සිදුකළ පුරාවිද්‍යා ගවේෂණයකදී ඉපැරණි ගෙඩිගෙයක ලක්ෂණ සහිත ගරා වැටුණු ගොඩනැගිල්ලක් සිරිමංගලපුර වන සංරක්ෂිත කලාපයෙන් හමුවූ බව ත්‍රිකුණාමලය පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එච්.ඒ.සුමනදාස මහතා පවසයි.
එය අනුරාධපුර යුගයේ අවසන් කොටසට හා පොළොන්නරු යුගයේ මුල් කාලයට අයත් බව කියති. එම ප්‍රදේශය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනගත කිරීමට කටයුතු කරන බවද සුමනදාස මහතා සඳහන් කරයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරවිට මෙය ශිව දේවාලයක් වියහැක. (නි)
මේවා ඉක්මනටම සංරක්ෂණය කරන්න වෙයි. (නි)
මේක එළාර රජුුගේ කාලේ එකක් වෙන්න බැරිද? (නි)
මෙය කුමන කටයුත්තක් සඳහා භාවිතා කළ ගෘහයක්ද කියා විස්තර කරන්න පුලුවන්ද? (නි)
අද වෙනතුරුම මේවා තියෙනවද නැද්ද දන්නෙත් නැහැ. කවදාද සංරක්ෂණය කරන්නනේ. ජනතාවට පෙන්නා යම්කිසි අාදායමක් අරගෙන එම අාදායමම නටඹුන් සංරක්ෂණය කිරීම සඳහා යොදන ක්‍රමයක් හදලා දෙන්න. (නි)
දේශපාලුවෝ ඔවුන්ගේ නම් ගහගන්න අනුරාධපුරේ වනසලා අලුතෙන් දාගැබ් තනා කෝටි ගණන් මහජන මුදල් කාබාසිනියා කරනවා. එ්ත් අපේ යටගිය ඉතිහාසය හොයන්න හෝ එය රකින්න කිසිම උවමනාවක් නැහැ. (නි)