හොරණ මොරගහ හේනේ නිවෙසකට අද (6) උදෑසන කඩා වැදුනු මැර පිරිසක් තාත්තාටත් පුතුන් දෙදෙනාටත් තියුණු අවි ආයුධ පලින් පහර දී කපා කොටා දමා ඇතැයි ද එක් පුතෙකු මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
හොරණ මොරගහ හේනේ නිවෙසකට අද (6) උදෑසන කඩා වැදුනු මැර පිරිසක් තාත්තාටත් පුතුන් දෙදෙනාටත් තියුණු අවි ආයුධ පලින් පහර දී කපා කොටා දමා ඇතැයි ද එක් පුතෙකු මිය ගොස් ඇතැයි ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවියනේ කියලා උදේ තේ කෝප්පෙත් අරගෙන වාඩිවුණේ පත්තරේ කියවන්නයි. මොකක්ද මේ රටේ පාලකයෝ කරන්නේ? එකාට එකාව කපලා කොටලා මරාගෙන ඉවරවෙනකම්ද?ඇයි එල්ලුම් ගහ ගෙනෙන්නේ නැත්තේ? (නි)
රටකට ගිය කලක්. හැමදාම මොකක් හරි වෙලා තියනවා. (බ)
පොලිස්පතිතුමනි, මෙවැනි දේ සිදුවද්දීත් රටේ අපරාධවල වැඩිවීමක් නැතැයි කියනේ ඇයි? (බ)
දැන් ලංකාවේ මේවා සුලබ වේගෙන යනවා. මිනිසාට මිනිසා ගරු කරන කාලය ඉවරයි. නීති ප්‍රතිපාදන වල දුර්වලතාවය. (බ)
බලනකො ඔය ඇවිල්ලා පහරදීපු කට්ටියගෙන් අඩුමගානේ එක්කෙනක්වත් කලින් ස්ත්‍රී දුෂණයකට හෝ මනුෂ්‍ය ඝාතනයකට අසුවී මාස කිහිපයකින් ඇප පිට නිදහස් වෙලා අා කෙනක් වෙන්න ඇති (නි)