සංගීතමය වැඩසටහනක මිහිරියාව ගෙනෙනු ලබන වැඩසටහනක් ලෙස දෙරණ රූපවාහිනියේ ‘මා නොවන මම’ වැඩසටහන කිව හැකිය. රස දෙන හදක රසකාමීත්වය යන ආත්මීය සංගීත වදන් අනුව දිගහැරෙන මෙම වැඩසටහනේ මෙවර රසික හදවත් පිනවීම සඳහා දායකවනු ලබන්නේ, බිමල් ජයකොඩිය. ඔහු පෞරුෂත්වයක් මවා පාන රංගන ශිල්පියෙකු වුවද, ගායකයෙකුද වන බව බොහෝ දෙනෙකු දන්නා කාරණාවකි. මේ සිකුරාදා රාත්‍රී 10.30 ට TV දෙරණෙන් එම හඬෙහි ආස්වාදය විඳ ගැනීමට ඔබටත් කරන ආරාධනයකි මේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
රස දෙන හදක රසකාමීත්වය සමග 'බිමල් ජයකොඩි'