විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියෙකු වූ විශ්‍රාමික ජ්‍යොෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිමල් ලෙව්කේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධ උපදේශකවරයා වශයෙන් පත්කර ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචිමාර්ග සදහන් කරයි.

lagg