ජනප්‍රිය බොලිවුඩ් සිනමා නළු සනී ඩියොල්ගේ පුත් කරන් ඩියොල්ද බොලිවුඩ් සිනමාවට පිවිසීමේ සූදානමක් ඇති බව ඔහුගේ පියා වූ සනී ඩියොල් ‘සන්ටා බන්ටා’ වෙබ් අඩවිය සමග පවසා ඇත. ඉදිරියේදී තමාගේම නිෂ්පාදනය වන ක්‍රියාදාම චිත්‍රපටයක් හරහා කරන් ඩියොල් බොලිවුඩ් සිනමාවට පිවිසෙන බව සඳහන් කර තිබේ.
දැනට වාර්තා වන තොරතුරුවලට අනුව සනිගේ මෙම ක්‍රියාදාම චිත්‍රපටය නම් කොට ඇත්තේ Pal Pal Dil Ke Paas නමිනි. මෙහි රූපගත කිරීම් කටයුතු ඔක්තෝබර් අවසන් සතියේදී සිදුකිරීමට බලාපොරොත්තු වන අතර, චිත්‍රපටය ලබන වසරේ මැද භාගයේදී ප්‍රදර්ශනය කිරීමට සැලසුම් කර තිබේ. කරන් සිං මෙහි ප්‍රධාන නළු චරිතයට තෝරා ගෙන ඇති අතර, තවමත් මෙහි සෙසු චරිත පිළිබඳව මාධ්‍යය දැනුවත් නොකර තිබෙන බවද තොරතුරු ලැබේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
සනීගේ පුතත් සිනමාවට එන ලකුණු