කඩුවෙල පහළ බෝමිරියේ මිනි කෝප් සිටි සුපිරි වෙළඳහලට අද (6) අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂයක් පමණ ද අයකැමිවරියගේ පවුම් එක හමාරේ රන් මාලය ද ජංගම දුරකථනය ද පැහැරගෙන පළා ගිය බව පොලිසිය කියයි.
කඩුවෙල පහළ බෝමිරියේ මිනි කෝප් සිටි සුපිරි වෙළඳහලට අද (6) අවි රැගෙන ආ කොල්ලකරුවන් දෙදෙනකු රුපියල් ලක්ෂයක් පමණ ද අයකැමිවරියගේ පවුම් එක හමාරේ රන් මාලය ද ජංගම දුරකථනය ද පැහැරගෙන පළා ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ ජනතාව සමගියෙන් ජීවත් වියයුතුයි. ආරක්ෂක අංශයට පමණක් ගිනි අවි භාවිතය නීතිගත කර සාමාන්‍ය ජනතාවට ගිනි අවි භාවිතය තහනම් කළයුතුයි. (නි)
මිනි කෝප් එකේ සල්ලි තිබිලා නැද්ද කොහෙද අර මනුස්සයාගේ මාලේ අරන් පැනලා තියෙන්නේ..!! (නි)