අසනීපයක් තිබුණත් නැතත්, බාල මහලු භේදයකින් තොරව කන්න කැමති දෙයක් තමයි පැණිරස කියන්නේ. මේ හංගේරියාවේ අතුරුපසක්. බලන්න කටට කෙළ උනන්නේ නැද්ද කියලා. මේ වීඩියෝවේ තියෙන්නෙ එය පිළිබඳ හඳුන්වාදීමේ වීඩියෝවක්. ඩෝනට් රසැති පාන්වලින් සෑදූ කෝන් එකක චොකලට් තැවරූ ඇතුළතක් සහ සීනි තැවරූ පිටතක් තිබෙනවා. එයට අයිස්ක්‍රීම් පිරවීමෙන් සේම විවිධ වූ ක්‍රමවලට ආහාරයට ලබාදෙනවා.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd