පසුගිය ඔක්තෝබර් පළමු වැනිදාට යෙදී තිබුණ ‘ලෝක ළමා’ දිනදා සුපිරි බොලිවුඩ් සිනමා නළු ෂාරුක් ඛාන් සිය දරුවන් තිදෙනා සමග ගත කළ බව වාර්තා වෙනවා. එදින ඔහු විසින් ඔහුගේ පෞද්ගලික වැඩ කටයුතු සියල්ල අවලංගු කර ඇති අතර, ඔහු අවලංගු කළ පෞද්ගලික වැඩ කටයුතු අතර, විශාල මුදලක් ගෙවන රූපවාහිනි වැඩසටහන් කිහිපයක්ද තිබු බව සඳහන්.
ආර්යයන්, සුහානා හා ෂාරුක්ගේ බාල පුත් අභිරාම් සමගින් ඔහු මුම්බායි නිවසේ ගත කළ බව සඳහන් වෙනවා. එමෙන්ම ෂාරුක්ට ඔවුන් තිදෙනා සමගින් වීඩියෝ ක්‍රීඩාවේද, ක්‍රිකට් ක්‍රීඩාවේද නිරත වී සිටි අතර, දහවල් ආහාරයද ෂාරුක් විසින් ඔවුන් තිදෙනාට පිළියෙල කළ බවද සඳහන්.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd