උතුරු පළාත් සභාවේ උප සභාපති අභාවප‍්‍රාප්ත ඇන්ටනි ජෙගනාදන් මහතාගේ අවසන් කටයුතු අද (6) පැවැත්වීමට නියමිතය.
පළාත් සභාවේ සභාපති සි.වී.කේ.සිවඥානම් මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති පළාත් සභා සැසිවාරය අඩහෝරාවකින් අවසන් කිරිම සිදුවිය. ඔහු වෙනුවෙන් ශෝක ප‍්‍රකාශ කිහිපයක් පමණක් පළාත් සභාවේ දී ඉදිරිපත් කැරිණි.
උතුරු පළාත් ධජය ද අඩකුඹු කරමින් පළාත් සභා පරිශ‍්‍රය පුරාම කළුකොඩි ඔසවා තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd