ඔබට ජීවිතයේ මගහැරිය හැකි, අතපසු විය හැකි හෝ වැරදිය හැකි දේ බොහෝවෙයි. ඒවාට පිළිතුරු සැපයීම ඔබ විසින්ම සිදු කළ යුතු කාරණාවක් වුවත් ඔබට ඇතැම් මොහොතක අන්‍යයන්ගේ උදවු අනපේක්ෂිතව ලැබෙනු අත්විඳින්නට ඉඩ ලැබී ඇතුවා විය හැකියි. සම්පූර්ණයෙන්ම ආගන්තුකයෙකු වුවත් අන්‍යයන්ට උදවු කරන්නට ඇතිනම් එය හොඳ ක්‍රියාවක් වන අතර කෙදිනක හෝ තමන්ටද එම තත්ත්වය සුබවාදී ලෙස බලපාන තත්ත්වයට පත්වනු ඇත. මෙම වීඩියෝව ඇත්තේ ඒ සම්බන්ධයෙනි. නමුත් කරුණාකර කාට හෝ උදවු කරන්නට පෙර දෙවරක් සිතන්න.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd