උතුරු පළාත් අමාත්‍යංශ පහ යටතේ රුපියල් බිලියන ගණනින් සිදුව ඇති බව කියන වංචා සහ දුෂණ සෙවීම සදහා මහ ඇමැති සී.වී විග්නේෂ්වරන් විසින් පත් කැරුණු ත‍්‍රිපුද්ගල විමර්ශන කමිටුව පරික්ෂණ ඇරඹීය.
විශ්‍රාමික විනිසුරු එස්.පරමේෂ්වර, විශ්‍රාමික විනිසුරු එස්.තියාගේන්ද්‍රන් සහ හිටපු දිසාපති එස්.පද්මනාදන් යන මහත්වරු සාමාජිකයෝය.
උතුරු පළාත් සභාව විසින් සිදුකර ඇති සියලුම ව්‍යාපෘතී ද ඒ සඳහා මුදල් වෙන්කිරීම් වැය කිරීම් බිල්පත් ඇතුළු සියල්ල සැළකිල්ලට ගනිමින් මෙම පරීක්‍ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් හරියට හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් බව මුල ඉඳලම පේනවා. රටේ ජනතාව මෙන්ම වංචා විමසන කමිටුව බලාපොරොත්තුවන විනිවිද භාවය මේ පරීක්ෂණ වලින් ඉටු නොවන බව සක්සුදක් සේ පැහැදිලිය ..(බ)