ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන බිම්බෝම්බ ඉවත් කිරීමේ මෙහෙයුම සදහා ජපන් රජය එහි බිම් මට්ටමේ මානව ආරක්ෂණය සදහා වන ආධාර ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකා ඩොලර් 811,369 (රුපියල් කෝටි 11 . 5)ක ආධාර සංවිධාන දෙකක් සදහා ලබාදීමට තීරණය කර ඇත. එම සංවිධාන දෙක වන්නේ ඩෑෂ් සහ ශාප් ය.
ෂාප් සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ලුතිනන් කර්නල් විශ්‍රාමික වී.එස්.එම් ජයවර්ධන මහතා සහ ඩෑෂ් සංවිධානයේ වැඩසටහන් කළමණාකාර ආනන්ද චන්ද්‍රසිරි මහතා මෙම ආධාර ගිවිසුමට කොළඹ පිහිටි ජපාන තානාපති කාර්යාලයේදී අද දින ජපාන තානාපති කෙන්ඉව් සුගනුමා සමග අත්සන් තැබීය.
යුද්ධය අවසන් වී වසර හතක් ගත වී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව හැම වේලාවේම ගන්න බලන් ඉන්නේ. ඕවට ප්‍රතිඋපකාර කරන්න ගියාම තමා ඇප නැතිවෙන්නේ. පොළීකරුවන් හා ගනුදෙනු සිදුකරනවා කියලා හිතාගෙන ගන්න. (නි)
දැන් බිම් බෝම්බ තියෙන්නේ කොහෙද? ජපන් ආණ්ඩුව නින්දෙන් ඇහැරිලා තියෙන්නේ දැන්ද.? (ර)