සාමය සදහා වූ ජාත්‍යන්තර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංගමය ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීම කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද (6) පාර්ලිමේන්තුවේදී සිදු විය.
පක්ෂ විපක්ෂ නියෝජනය කරමින් මැති ඇමැතිවරු රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
ආසියා කලාපීය පාර්ලිමේන්තු නියෝජනය කරමින් විදෙස් නියෝජිතයෝ ගණනාවක් ද මීට එක් වූහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකාවේ දැන් සාමය තියනවනේ, මොකටද තවත් සංගම්. දමිල අයනම් තාමත් මේ ගැන කතා කරනවා. මන් හිතන්නේ මේ ඒ අය නිසා වෙන්නැති. (ර)