නව වැට් බදු සංශෝධන පනතෙහි වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙසද ,එම පනත් කෙටුම්පත ජනමත විචාරණයකට සහ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ අනුමැතියට යොමු කරන ලෙස ද ඉල්ලා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන බන්දුල ගුණවර්ධන සහ නීතීඥ සිසිර ජයකොඩි අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් පෙත්සම් දෙකක් ගොනු කළහ.
පෙත්සම්වල වගඋත්තරකරු ලෙස නීතිපතිවරයා නම් කරනු ලැබ සිටී.
නීීතීඥ කනිෂ්ක විතාරණ මහතා මාර්ගයෙන් ගොනු කළ පෙත්සමේ මෙසේද සදහන් වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
වැට් පනත ගැන තවත් පෙත්සම් දෙකක්
වික්ටර් Friday, 07 October 2016 08:19 PM
15% වැට් බද්ද නීතිගත කළොත් යහපාලනය වහපාලනයක් වේවි. සාමාන්‍ය ව්‍යාපාරිකයන් ව්‍යාපාර කරන්නේ කොහොමද? ඔවුන්ට එල්ලිලා මැරෙන්න කොහු ලණුවක් ගන්නවත් ගානක් ඉතුරු වෙන්නේ නැත (නි)