මේ තියෙන්නේ මිනිසුන් පිරිසක් දියට පනින දසුනක් ලෙස සරල අදහසක් ගෙන අත්හැරීමේ හැකියාවක් තිබෙනවා. එහෙත් මෙම වීඩියෝව නැරඹුවොතින් ඔබට එසේ නොසිතෙන්නට ඉඩ තිබෙනවා. මන්දයත් මෙම මිනිසුන් ඉතා නම්‍යශීලී සේම පාලනයක් සහිත සිරුරු ඇති මිනිසුන් වීම නිසාත්, සිතෙන් බිය යන කාරණය මුදවා ඇති නිසාත්, මේ සම්බන්ධයෙන් දැඩි පුහුණුවක් ලබා ඇති බව පෙනෙන නිසාත් එසේ කිව හැකියි. නරඹන්න මෙය අනිවාර්යයෙන්ම ඩෝන්ට් මිස් වීඩියෝවක්මයි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd