ආසියා සහයෝගීතා සමුථවට සහභාගීවීම සදහා ගිය මෛත්‍රීපාල සිරිසේන ජනපති ඇතුළු දූත පිරිස අද (07) දහවල් බැංකොක් නුවර ස්වර්ණභූමි ජාත්‍යන්තර ගුවන්තොටුපළින් එරටට ළගාවිය.
ගුවන් තොටුපළේදී තායිලන්ත සංස්කෘතික අමාත්‍ය වීරා රොජ්පොජ්චනරත් මහතා සහ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ෂේනුකා සෙනෙවිරත්න මහත්මිය ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගත්හ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd