අගුණුකොළපැලැස්සේ මුරවැසිහේනේ කැපුම් තුවාල ලැබූ සිව් දෙනාගෙන් දෙදෙනකු මිය ගොස් ඇතැයි රෝහල් ආරංචි කියයි.
එකම පවුලේ පියා සහ පුතා (25) එලෙස මිය ගොස් ඇති අතර මව සහ තවත් පුතකු රෝහල් ගත කරනු ලැබ සිටිති.
පොලිස් ස්ථානීය පරීක්ෂණ නිලධාරීහු ද එම ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.
ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.
(ජායාරූප හා වීඩියෝ - සනත් ගමගේ)

![ariyapala_miyagiya_thena[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/ariyapala_miyagiya_thena1.png)
![dorakada[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/dorakada1.png)
![DSC05470[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSC054701.png)
![DSC05474[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/DSC054741.png)
![gayan_miyagiya_thena[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/gayan_miyagiya_thena1.png)
![somalatha_thuwala[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/somalatha_thuwala1.png)
![udara_thuwala[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/udara_thuwala1.png)
![miyagiya_gayan_sameera[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/miyagiya_gayan_sameera1.png)
![ariyapala_miyagiya[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/10/ariyapala_miyagiya1.png)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදේ හවස බණ අහන රට! (නි)
අනේ දෙවියනේ මේ මොන අපරාධයක්ද? (නි)
නලින්, බුදු බණ අහන්නේ නැති සහ ඒවා පිළිපදින්නේ නැති අය තමා ඔයවගේ අපරාධ කරන්නේ....(බ)
නලින්, හැමෝම බණ අහන්නේ නැනේ මේ රටේ?? මිත්‍යා දුෂ්ටිකයෝ බණ අහන්නෙත් නෑ පිලිපදින්නේත් නෑ... මිත්‍යා දුෂ්ටිකයන් පමණයි ඔය අපරාධ කරන්නේ....(හේ)
නලින් සම්පූර්ණ ඇත්ත. උදේ හවස බණ අහන රටක් මිසක් බණ පිළිපදින රටක් නෙවෙයිනේ එ්කයි හේතුව. බුදුදහම රකින්න කියලා කෑගහන අයත් කරන්නේ ඔය ටිකමනේ . බුදු බණ අනුව ජීවත් වීම පසෙක තබා අලුත් , විශාල ලස්සන , මිල දික වෙහෙර විහාර හදලා ඒ ටික විතරක් රැකගත්තම හෝ රැකගෙන බුදු බණ පිළි නොපැද බුදුදහම රකින්නානේ හදන්නේ. ඇත්ත තිත්තයි. (හේ)
ඉනිවැට බෙදාගන්න බැරිවද නැත්නම් මත්පැන් සාදයක්ද.? (ර)
ඉන්න තරමක් ඉන්නේ මොලේ නැති පොඩි දේටත් මිනි මරණ මිනිස්සු. (ර)
මේ ගෝර කටුක සංසාරයෙන් එගොඩවීමට මෙවැනි සිදුවීම් කමටහනක් කරගත යුතුයි . අනාගතය ඉතාමත් භයානකයි, සමාජය දිනෙන් දින පිරිහෙයි , වහ වහා කුසල් දහම් ප්‍රගුණ කරන්න (බ)